මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් අවුරුදු 10 ත් 11 ත් වයස්වල දරුදැරියන් පිරිසක් මෝටර් රථයේ හැපී සහ ඊ
Read moreඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් අවුරුදු 10 ත් 11 ත් වයස්වල දරුදැරියන් පිරිසක් මෝටර් රථයේ හැපී සහ ඊ
Read moreදකුණු ඇමරිකාවාට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊවෝ මොරේලස්ගමන් කරමින් සිටි මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය තමන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් බව මොරාලේස් චෝදනා කරයි. වෙඩි ප
Read moreඉන්දීය දෙමළ නළු තලපති විජේ, දේශපාලනයට පිවිසෙමින්, සිය මංගල කතාව පැවැත්වීය. ඒ, තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. පක්ෂය, චෙන්නායි නුවර සංවිධානය කළ ‘තමිල්ග වෙටි්‍ර කසාගම්’ ජන රැලියට එක් වෙමිනි.
Read moreජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්තේ විපක
Read moreඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. ඒ, රුසියාවේ ටැටර්ස්ථාන් පළාතේ කසාන් නගරය
Read moreඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවිය යුතු යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අවධාරණය කර ඇත. රුසියන් විදේශ ඇමැතිවරයා මෙසේ පවසා ඇත්තේ, රුසියාවේ ‘
Read moreඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි. ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකවරුන්
Read moreස්කොට්ලන්ත රජයේ හිටපු ප්‍රධානියෙකු වන ඇලෙක්ස් එළියට් ඇන්ඩර්සන් සැල්මන්ඩ් උතුරු මැසිඩෝනියාවේ ජාත්‍යන්තර සමුළුවක සිය දේශනය අවසන් කර දිවා ආහාරය ගැනීමට යෑමේදී මැරී වැටී ඇතැයි විදෙස් මාධ
Read moreනොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය පියවරගෙන ඇත. ඩි
Read moreඉන්දියාවට ප්‍රමුඛත්වයක් දෙමින්, ඉන්දියාව සමීප මිතුරකු ලෙස සලකා, ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට
Read moreමාලදිවයින්‍ර ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දියාව පැමිණීමට බලා පැමිණියේය. මාලදිවයින ජනාධිපතිවරයා ලබන 10 වනදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇතැයි ද පැවැසෙයි. එහිදී මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්
Read moreඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයකු පාකිස්තානය බලා යනු ඇත්තේ, වසර
Read moreවසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ බව පෙන්
Read moreනොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙයි. ස්පේස්
Read moreඅරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත. මේ බව අනාවරණය කළේ ලන්ඩන් යුනිව
Read moreඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම
Read moreගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉතාලි සහ ස්විට්සර්ලන්තය එක ළඟ පිහිටි යුරෝපා රටවල්ය. දෙරටේ ද
Read more‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ වයිරසය අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයිරස පවුලටය. ‘මර්
Read moreඉන්දියාවේ, මුම්බායි නුවර, ගෝර්ගන් පළාතේ 15 හැවිරිදි දැරියකට අතක් බද්ධ කෙරුණි. මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අත
Read moreහෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම අලුත් ස
Read moreචීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට බාරදීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසීරු වී ඇති බැවිනි. ‘ලුමී’ සහ ‘ප
Read moreඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර
Read more(ලුසිත ජයමාන්න) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධ
Read moreශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුභාශිංසන පිරිනැමීය. ඉන්දිය
Read more