ට්‍රම්ප්ගෙන් පුටින්ට දුරකතන ඇමතුමක්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් අතරේ මිනිත්තු 90 ක් පුරා දුරකතන කතාබහක් පැවැති බව විදෙස් මාධ්‍ය පවසයි. යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා කඩිනම් වි
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් අතරේ මිනිත්තු 90 ක් පුරා දුරකතන කතාබහක් පැවැති බව විදෙස් මාධ්‍ය පවසයි. යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා කඩිනම් වි
Read moreපාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික උපකාරක පංති පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන් සිසුන් 14 දෙනෙක් මියගියහ. සුන්බුන් අතර සිරවී සිට මුදා ගත් දරුවන් ගණන 10 කි. ඔවුන්ගෙන් පස් දෙනක
Read moreකීර් ස්ටාර්මර්ට පක්ෂ නායකත්වයෙන් මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සිදුවූයේ ඔහු ඇමෙරිකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසා යැය
Read moreකොංගෝවේ ඉබෝලා උණ වයිරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත්, ඊයේ (22) වෙද්දී, ඉබෝලා ආසාදිතයන් ගණන 1,048 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉබෝලා ආසාදනය වී මියගිය ගණන 267 කි. කොංගෝවේ මේ වනවිට ව්‍යාප්ත ව
Read moreප්‍රංශයේ එවියන් නගරයේ පැවැති ‘ජී7’ සමුළුට සහභාගී වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ, මාධ්
Read moreඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය සහ ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන්, ධවල මන්දිර ගෙවත්තේ මිශ්‍ර සටන් තරගයක් පැවැත්විණි. ඇමෙරිකානු ඉතිහාසයේ ධවල මන්ද
Read moreමියන්මාර හමුදා පාලනයට එරෙහිව සටන් වදින, ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට අයත්, ගම්මානයක පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් මියගිය ගණන 55 කි. තුවාල ලැබූ ගණන 46 ක් බව පැවැසෙයි. මියගිය සහ තුවාල ල
Read moreමානව වර්ගයා කෘත්‍රිම බුද්ධියේ වහලකු වී ඇතැයි ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා අනතුරු අඟවති. 14 වැනි ලියෝ පාප්තුමා මෙලෙස අනතුරු ඇඟවීම් කළේ කෘත්‍රිම බුද්ධි පද්ධති සඳහා රාජ්‍ය මට්ටමින් නියාමනයක්
Read moreකොංගෝවෙන් සහ අසල්වැසි උගන්ඩාවෙන් ආරම්භ වූ ඉබෝලා වසංගතය පාලනය කිරීම ගැටලුසහගත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් අනතුරු අඟවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය
Read moreඅප්‍රිකාවේ සිය පැමිණෙන සියලු සංචාරකයන් සහ කැනඩා වැසියන්, දින 21 ක ස්වයං නිරා්ධායනයකට යොමු විය යුතු බව කැනඩා රජය නිවේදනය කර ඇත. කැනඩා රජය මෙසේ නිවේදනය කර ඇත්තේ අප්‍රිකාවේ පැතිරෙන ඉබෝලා ව
Read moreඉන්දියාවේ සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණ සිටින ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි. වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන්
Read moreකොංගෝවේ ඉබෝලා වයිරස ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් රඳවා තැබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට කලහකාරීව හැසිරුණු පිරිසක් පහර දුන්නේය. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ගේ කඳවුරු ගිනිබත් කිරී
Read moreචීන ගගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ නමැති ප්‍රබල රොකට්ටුවෙන් සහ ඊට සම්බන්ධ කළ ‘ෂෙංෂූ 23’ ගගන යානය ආධාරයෙනි.‘ලොං
Read moreඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව, කෙන්යාව පුරා ක්‍රියාත්මක වන වැඩවර්ජනවලට සමගාමීව හටගත් විරෝධතා හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 30 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
Read moreකොංගෝවේ ව්‍යාප්තවන මාරාන්තික ඉබෝලා වයිරසය මේ වනවිට 100 දෙනකු බිලිගෙන ඇතැයි, අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන
Read moreඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියේගෝ නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් තිදනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ නව යොවුන් වියේ තරුණයන් දෙදෙනකු බවත්, එය මුස්ලිම් විරෝ
Read moreඉන්දියාවේ සීග්‍රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි. රාජ්ධානි එක්ස්ප්‍රස් නමැති මෙම දුම්රිය, නවදිල්ලිය දක්වා ධාවනය වෙමින් තිබුණි. ගින්න හ
Read moreඇමෙරිකාවත් චීනයත් අතරේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමත් වූහ. ඒ, ලෝක නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. සාර්ථක ස
Read moreලැට්වියාවේ දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය කරමින්, එරට අග්‍රාමාත්‍ය එලිකා සිලීනා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. එලිකා සිලීනා ඇගේ සභාග රජයේ ප්‍රධාන හවුල්කරුවකු වන වාමාංශික ‘ප්‍ර
Read moreචීනයේ දෙදින නිල සංචාරයක නියැලෙන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව බෙයිජීං අගනුවර මහජන ශාලාවේදී පැවැත්විණි. චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් මෙන්ම චී
Read moreබ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී පිහිටුවාගත් ‘බ්‍රික්ස්’ සංවිධානයේ, විදෙස් අමාත්‍යවරුන්ගේ දෙදින සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ විය. විදෙස් අම
Read moreමාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු සහ ඔහුගේ හිටපු සහායිකාවක අතර පැවති බව කියන රහස් සම්බන්ධයක් පිළිබඳ වාර්තාමය වැඩසටහනක් සම්බන්ධයෙන් පනවා තිබූ අධිකරණ තහනමක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත එර
Read moreතමිල්නාඩුවේ මහ ඇමති ලෙස ජෝෂප් විජේ චෙන්නායි නුවර නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ දස දහස් ගණනක් ආධාරකරුවන් පිරිවරා ගනිමිනි. තමිල්නා
Read moreතමිල්නාඩු මැතිවරණයෙන් වැඩිම ආසන දිනූ රංගන ශිල්පී තලපති විජේ තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් ඉදිරියේ දිවුරුම් දීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය
Read more