එකමුතු වී වැඩ කරන්න ඕනෑ

‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීම

Read more

ට්‍රම්ප්ට වෙඩි

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් විය. වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ මුහුණ සහ දකුණු කන් පෙත්ත තු

Read more

සලෙනේස්කී පුටින් වෙලා

ඇමෙරිකාවේ පැවැති  'නේටෝ' රාජ්‍ය නායක සමුළුවේ මාධ්‍ය හමුවේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයා පුටින් යැයි පැවැසීමත් සමඟය. එය සිදුවූයේ

Read more

මෝදිගෙන් පුටින්ට උපදෙසක්

දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිර

Read more

යුක්රේනයේ රෝහලකට ප්‍රහාරයක්

රුසියානු හමුදා ඊයේ (8) යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් මිසයිල ප්‍රහාරයකින්, කීව් අගනුවර ළමා රෝහලක් විනාශ වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

Read more

පුටින්ගෙන් මෝදිට භෝජන සංග්‍රහයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවර

Read more

බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්

අනාවැකි පළ වූ පරිදිම බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන්, විපක්ෂය වූ කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගත යුතුව තිබුණි. විපක්ෂය වූ කම්කරු පක්ෂය ආසන 400 කට වැඩි සංඛ්‍යාවක

Read more

පුටින්ගේ මිතුරා හංගේරියා යුක්රේනයේ

හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන්, යුක්රේනයට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින්, හංගේරියානු අග්‍රාමාත

Read more

පැරණි ලෙන් සිතුවමක් ඉන්දුනීසියාවෙන්

වසර 51,200 ක් පැරණි, ලෙන් සිතුවමක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම සිතුවම හමුවී ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් නමැති ප

Read more

ජනපති සටනින් කීයටවත් ඉවත් වෙන්නේ නෑ - බයිඩන්

කවුරු මොනවා කීවත්, එලැඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් ඇමෙරිකන් ජන

Read more

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්

ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි. තෙරපිම හටගත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ

Read more

ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය හිමිවන ලකුණු

ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත. ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ

Read more

ප්‍රංශ මැතිවරණය ඇරැඹේ

ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (30) ආරම්භ වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 ස‍ඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය. මැතිවරණය අදියර දෙකකින් සම

Read more

යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යයි

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළේය. 2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකිනි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ

Read more

අසාන්ජ් බිරිඳ සහ දරුවන් ළඟට

ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් ඊයේ (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටියේය. ඇමෙරිකන් බලධාරීන් සම

Read more

ජනපති පුටින් වියට්නාමයේ

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වියට්නාමයේ හැනෝයි අගනුවර බලා පැමිණියේය. රුසියන් ජනාධිපතිවරයාට වියට්නාම රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.  පුටින්, නැගෙනහිර ආසියානු රටවල සං

Read more

‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත

Read more

හජ් සැමරුම අද

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරණ හජ් උත්සවය අදට (17) යෙදී තිබේ. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණ වෙයි. ඊබ්‍රාහිම්

Read more

උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී

ගුවන් යානා අනතුරින් මියගිය, මලාවි උප ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු ඊයේ (17) සිදු කෙරුණු අතර, දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞ

Read more

එක්වදෝරයේ නායයෑමක් 6 ක් මරුට: 30 ක් අතුරුදන්

ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට වැඩිය. නායයෑමට ලක්වූයේ බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුක

Read more

යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි

යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කර

Read more

සාම සමුළුව ඇරඹේ

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ දී ආරම්භ විය. රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද මෙමස්

Read more

ඉන්දියාවට එන්නැයි පාප්තුමාට ඇරැයුමක්

ඉතාලියේ පැවැත්වෙන 'ජී7' සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි. අග්‍රාමාත්‍ය මෝදි, පාප්තුමා වැලඳ ගැනීමට ද

Read more

මෝදි ‘ජී7’ සමුළුවට

පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු මෝදිගේ

Read more