ශ්‍රීලන්කන් ගුවන් සේවයට සම්මානයක්
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය ලොව ගෞරවාන්විත සම්මානයක් ලෙස සැලකෙන ‘ඉන්දීය සාගරයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ලොව ප්‍රමුඛතම ගුවන් සේවය’ සම්මානයෙන් නැවත වරක් පිදුම් ලැබීය. ‘
Read more‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සේවය ලොව ගෞරවාන්විත සම්මානයක් ලෙස සැලකෙන ‘ඉන්දීය සාගරයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ලොව ප්‍රමුඛතම ගුවන් සේවය’ සම්මානයෙන් නැවත වරක් පිදුම් ලැබීය. ‘
Read moreශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය විසදා ගැනීමට කටයුතු කිරීම ඉන්දියාව විසින් පිළිගන්නා බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා පැවසීය. වර්තමානයේ ලංකාවේ
Read moreශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික හා ව්‍යවස්ථාමය සම්ප්‍රදාය සුරක්ෂිත කරමින් ඇතිවූ දේශපාලන තත්ත්වය අගය කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය. එක්සත් ජනපද රජය වෙනුවෙන් කොළඹ අමරිකානු ත
Read moreබහරේනයේ ගෘහසේවිකාවක ලෙස සේවයට ගිය 36 හැවිරිදි කාන්තාවක් ගණිකා නිවාසයක බලෙන් රඳවා ගෙන වසර දෙකක් තිස්සේ ගණිකා සේවයේ යෙදවූ පුවතක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇය බහරේනයකට යවා ඇත්තේ බං
Read moreඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හත් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට වසර 5 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.
Read moreවිදේශ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 222 දෙදෙනෙකු වසරේ මේ දක්වා කාලය තුළ මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කර සිටී. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍ර
Read moreරටේ පවතින දේශපාලන අර්බුද මැද පසුගිය නොවැම්බර් මාසයේ දී විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 195,582 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ගිය වසරේ නොවැම්බර් මාසයේදී ලංකා
Read moreරැකියාව සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පිළිබඳව මේ වන විට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඡායාරූපයේ වමේ සිට දකුණට පිළිව
Read moreසංචාරක වීසා මත ඊශ්‍රායලයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ රැකියා අමාත්‍යාංශය මැදිහත්ව ඇතැයි එරට ත
Read moreරට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය කියා සිටී. අද කොළඹ පැ
Read moreනීතිවිරෝධී ලෙස බෝට්ටු වලින් ඕස්ටේ‍්‍රලියාවට ගමන් කර හැකි යැයි මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරන ප‍්‍රචාර සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන ව්‍යාජ වෙළඳ දැන්වීම් වලට මුලා නො
Read moreශ්‍රී ලංකාවට දැනට ලබා දෙන හජ්වන්දනා කෝටාව තුන්දහසේ සිට පන්දහස දක්වා වැඩිකර දෙන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර ඇමති, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්
Read moreශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ අධිපත්‍යයට අනුව පාර්ලිමේන්තුවේදී සම්මත වු විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස අමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන්, ජනාධිපති මෛත්‍රීපාල
Read moreමෙරට ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුකරන මෝටර් රථ අපනයනයන් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඉන්දීය මෝටර් රථ නිෂ්පාදකයන් ප්‍රකාශ කරන්නේ යැයි ‘‘ද හින්දු ‘‘ පුවත්ප
Read moreශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතාගේ දැඩි අවධානය යොමු වී ඇත. මහ ලේකම්වරයා
Read moreශ්‍රී ලංකාව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි සහ ආරක්ෂා කර ඇති පරිදි නීතියේ ආධිපත්‍ය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයී
Read moreශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව තම උපායමාර්ගික ලැදියාවන් ආරක්ෂා කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වනු බව එරට පුවත් වෙබ් අඩවියක් වන ‘ද ඉකනොමික්ස් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කළේය. නව ආණ්ඩුව චීනයට
Read moreප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගරු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව ඉල්ලා සිටී. නියෝජිත එලියට් එංගල්ගේ මුලිකත්වයෙන් යුතු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී
Read moreකොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස පසුගියදා ඩුබායි හි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. කොළඹ අවට පවත්නා තෙත් බිම් මඟින් සිදුවන පාරිසරික
Read moreශ්‍රී ලංකා රජය සහ එරට ජනතාවට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවකදී සහාය දීමට සූදානම් යැයි පොදු රාජ්‍ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්රීෂියා ස්කොට
Read moreමියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා අතර හමුවක් 2 දා කවුන්සිල් නායිකා නිල න
Read moreකුවේටයේ ශ්‍රීලාංකිකයෙක් සිය බිරිඳට පිහියෙන් ඇණ ඔවුන් ජීවත් වූ මහල් නිවාසයෙන් බිමට පැන දිවි හානි කර ගෙන ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙලෙස දිවි හාන
Read moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින්
Read moreනව අග‍්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඕමාන හා පලස්තීන තානාපතිවරුන් අග‍්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් එක් කර ඇත. නව අග‍්‍රාමාත්‍ය ම
Read more