ඉස්ලාම් බැතිමත්හු රාමසාන් සමරති
ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද (05) යෙදී තිබේ. ඊයේ (04) නව සඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවට කොළඹ මහ පල්ලිය දැනුම්දීමෙන් පසු රාමසාන් උ
Read moreලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද (05) යෙදී තිබේ. ඊයේ (04) නව සඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවට කොළඹ මහ පල්ලිය දැනුම්දීමෙන් පසු රාමසාන් උ
Read moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් හතරක් විසින් එම රටවල් වල පුරවැසියන්ට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව චී
Read moreප්‍රංශයේ පැරිස් නුවර උප නගරාධිපතිවරයා මෙන්ම නගරයේ සංචාරක සහ ක්‍රීඩා අංශ බාර ජෝන් ෆොන්සුවා මාතින් ලබන 5 සහ 6 වැනිදා මෙරට සංචාරයක් සඳහා පැමිණෙයි. උප නගරාධිපති ජෝන් ෆොන්සුවා මෙරටට පැමිණෙන්
Read moreකුවේට් රාජ්‍යයේ ගෘහස්ත කියා සඳහා යන ශ්‍රමිකයන් වෙනුවෙන් ජුනි මස 3 වැනිදා සිට එරට තුළ නව රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. විදේශ රැකියා ඒ
Read moreනෝර්වේජියානු තානාපති ගරු තුර්බියොන් ගවුස්ටාද්සෙත්ර් මහතා දකුණු පළාතේ සංචාරයක නිරත විය. එම සංචාරය තුලදී ඔහු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහ ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික
Read moreරටේ බෙදීම් ඇති කොට බහු වාර්ගික, බහු ආගමික, හා බහු සංස්කෘතික සමාජය විනාශ කොට දමා, රටේ ආර්ථිකයට හිතාමතාම මරු පහරක් එල්ල කිරීම පාස්කු ඉරුදින බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරවල අරමුණ වූ බවත් ,
Read moreඇමෙරිකානු ‘වීසා රහිත වැඩ සටහනට‘ ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇති බවට පැතිර යමින් තිබෙන කටකතාවල සත්‍යතාවක් නැතැයි කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරයි. වීසා රහිතව නිශ්චිත ක
Read moreශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේදි පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින
Read moreරට තුළ පනවා ඇති හදිසි නීතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (22) තවත් මසකින් දීර්ඝ කරනු ලැබීය. හදිසි නීතිය දීර්ඝ කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ම
Read moreජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 03 ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අදාල අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික තවුහිද් ජමාත්, ජාමතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සහ විල්ලා
Read moreශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරය ඉකුත්දා කොළඹදී නිමාවට පත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දෙරට අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමුවැනි සැසිවාරය 
Read moreශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය, මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු සොයාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය
Read moreශ්‍රී ලංකාවේ දේවස්ථාන , හෝටල් ඇතුළු ස්ථාන අටක් ඉලක්ක කරගනිමින් ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන හා අයි.එස් ත්‍රස්ත සංවිධානයේ අනුගාමිකයෙකු වන සහරාන් හෂීම
Read moreවර්තමානය වනවිට ශ්‍රී ලංකාව සහ තුර්කිය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පත්ව ඇති බැවින් අතීතයේදී මෙන්ම ඉදිරියේදීත් රටවල් දෙක එකමුතුව සහ සහයෝගීත්වයෙන් කටයුතු කරන බව මෙරට තුර්කි තානාප
Read moreදැනට දිවයිනේ පවත්නා ආරක්ෂක තත්වය පිළිබඳව සැලකිල්ට ගෙන, දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකෙරෙන පාර්සල්, තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හො බලයලත් නිලධාරියෙකු ඉදිරියේ
Read moreමෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සවුදි රජයේ රුපවාහිනි සේවාව නිවේදනය කර ඇත. ඉකුත
Read moreඉස්ලාම් ධර්මය ප්‍රචාරය කෙරෙන රූපවාහිනී නාලිකාවක් වන ‘පීස් ටීවී’ නම් කේබල් රූපවාහිනි නාළිකාවේ විකශය නතර කිරීමට එම නාලිකාව විකාශය කළ ඩයලොග් සහ ටෙලිකොම් ආයතන පියවර ගෙන ඇත. ඒ අනුව ඊ
Read moreපාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පීඩාවට සහ කම්පනයට පත්වූ දරුවන් ඉන් මුදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් විශේෂ උපදෙස් මාලාවක් ප්‍රකාශ
Read moreඋද්ගතව ඇති තත්ත්වය හමුවේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් යෝජනා ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු හිටපු ආරක්ෂක ප්‍රධ
Read moreතුර්කිය හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයින් 558 දෙනෙකු තුර්කි ආරක්ෂ අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ආනදෝලු ප්‍රවෘත්ති ඒජ
Read moreසබරගමුව විශ්ව විද්‍යාලයේ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා රියාල් මිලියන 187.5ක (රු. මි. 8725) සහන ණය මුදලක් ලබා දීමට සෞදි රජය එකගත්වය පළ කර ඇත. ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාගාර පහසුකම්
Read moreකොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හදුනා නොගත් විදේශිකයින් 25 දෙනෙකු ගේ මළසිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව විදේ
Read moreමෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (23) දින මහජනයා සදහා වසා තබන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. පාස්කු ඉරිදා කොළඹ තදාසන්න ප්‍රදේශයන් ඇතුළු ප්‍රදේශ සිදුවු බෝම්බ පිපිරීම් හේතුවෙ
Read more