අම්මා කෙනෙක් වෙන්න හිටියත් රඟපෑම නතර කරන්නේ නෑ‘ - කරීනා කපූර්
‘‘ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මම සාමාන්‍ය ජීවිතය වෙනස් කරන්නේ නැහැ. මම වැඩකරන ගැහැනු කෙනෙක්. රංගනය තමයි මගේ රැකියාව. ඒ රැකියාවට මම ආදරෙයි වගේම ඒ ගැන මම උනන්දු වෙනවා. මට නිළියක් වෙන්න ඕ
Read more
