විනෝද් ඛන්නා ගැන ඉෆ්රාන් ඛාන් කම්පා වෙලා
බොලිවුඞ් සිනමාවේ අසහාය නළු විනෝද් ඛන්නා ඉතා දුර්වල තත්ත්වයක සිටින ඡායාරූපයක් පසුගිය දා අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ එය දැක ඒ ගැන දැඩි ලෙස කම්පනයට පත්වුණු හොලිවුඩය ද ජයගත්
Read moreබොලිවුඞ් සිනමාවේ අසහාය නළු විනෝද් ඛන්නා ඉතා දුර්වල තත්ත්වයක සිටින ඡායාරූපයක් පසුගිය දා අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ එය දැක ඒ ගැන දැඩි ලෙස කම්පනයට පත්වුණු හොලිවුඩය ද ජයගත්
Read moreතාත්තයි දුවයි එකම් ක්ෂේත්‍රෙය් එකම රස්සාව කළොත් ඔබට කුමක් සිතේවිද ? ඔබට කුමක් සිතුණත් එය එහෙම වෙලා,ඒ බොලිවුඩයේ තරැවකට හා ඔහුගේ දියණියකට. මේ බාලිවුඩ් තරුව තමයි සායිෆ් අලි කාන් ,ඔහුගේ පළම
Read moreඇමෙරිකන් ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප්ගේ පළමු නිල ඡායාරූපය ධවල මන්දිරය ප්‍රසිද්ධියට පත් කර ඇත. ඇමෙරිකාවේ ජනපති ආර්යාවගේ පෙනී සිටින නිල ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීමත් සම්ප්‍රදාය
Read moreඅප්‍රේල් පළමු වැනිදා එනම් ‘මෝඩයන්ගේ දිනය දා’ බොහෝ රටවල පුවත් සේවා පමණක් නොව පුවත් වෙබ් අඩවි පවා ජනතාව මෝඩයන් කරමින් පුවත් පළ කර තිබුණු අතර, ඇතැම් ඉන්දීය පුවත් සේවා ජනතාව මුලා කිරීමට සන
Read moreප්‍රියාංකා චොප්රා බොලිවුඩයේ සුපිරි නිළියක් වුනත් දැන් ඇය හොලිවුඩයටත් නැතිවම බැරි නිළියක් වෙලා. ඇමෙරිකාවේ ඒ.බී.සී නාලිකාවේ ක්වන්ටිකෝ රූපවාහිනී කතාමාලාව හරහා තවත් සුප්‍රසිද්ධ වුණු ප්
Read more‘මේරි පෙයාරි බින්ඩු’ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති අතර, මෙම චිත්‍රපටය හරහා ප්‍රධාන නිළි පරිනීති චොප්රා රංගනයට අමතරව ගායනයෙන් ද සිය හැකියාව ඉදිරිපත් කරන්නීය. චිත්‍රපට
Read moreදකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් ලබන මාසයේ මුලදී සිදු කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී. ඔහුගේ මෙම ශ්‍රී ලංකා සංචාරයට එරෙ
Read moreපකිස්ථාන් අගමැති නවාස් ෂෙරීෆ් ගේ දියණිය වන මාරියම් නවාස් 2018 වසරේදී පැවැත්වෙන් මහමැතිවරණය සඳහා තරග වදින බව පකිස්ථාන මුස්ලිම් ලීගය ඊයේ (24) නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව ඇය එම වසරේ පැවැත්වෙන
Read more2016 – 2017 වසරේ වැඩිම ආදයම් බදු ගෙවූ බොලිවුඩ් තරු අතර ප්‍රමුඛස්ථානය සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ට හිමිවිය. එහි දෙවන, තෙවන සහ සිව්වැනි ස්ථාන හිමිවූයේ පිළිවෙළින් අක්ෂේ කුමාර්, රිතික
Read moreබොලිවුඞ් නිළි අයිස්වර්යාගේ පියා ක්‍රිෂන්රාජ් රායිගේ අවමංගල්‍යය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට සහ සමාජ ජාල භාවිතා කරන්නන්ට දොස් පැවැරීමට බොලිවුඞ් නිළි ආලියා භාත් කටයුතු කර ඇතැයි ඉන්දියා
Read moreඅම්මාට වඩා පුතා ගැන දැන් වැඩිපුරා දෙනා හොයනවා.කෙටින්ම කිව්වොත් එයා ,රඟපාන අම්මට වඩා ගොඩක් ජනප්‍රියයි.මේ කියන පුතාගේ නම ටයිමූර් අලි ඛාන් ,අම්මා තමයි කරීනා කපූර් ඛාන් බොලිවුඩයේ සුරූපිනි
Read moreපිළිකා රෝගී තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වීම හේතුවෙන් වනවිට මුම්බායි හි ලීලාවතී පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර සිටි සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ පියා වූ ක්‍රිෂ්ණරා
Read moreබොලිවුඞ් සුරූපිනී ආලියා භාත්ගේ 24 වැනි උපන්දිනය අද (15) ට යෙදී ඇති අතර ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ ඇයට නන්දෙසින් සුබ පැතුම් ලැබුණු බවය. ‘හයිවේ’, ‘ෂාන්දාර්’, ‘කපූර් ඇන්ඞ් සන්ස්’, ‘උද
Read moreසුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ පියා, වර් ක්‍රිෂ්ණරාජ් රායි පිළිකා රෝගියකු බවත්, ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු මේ වනවිට මුම්බායි හි ලීලාවතී පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර
Read moreජනප්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය බෙගම් ජාන්හි පළමු පෝස්ටරය නිකුත් වී තිබේ. ශ්‍රිජිත් මුකර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද බෙගම් ජාන් චිත්‍රපටය මහේෂ
Read moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය, ඉවන්කා ට්‍රම්ප් ඇයගේ නාමයෙන් නිෂ්පාදනය කරනු ලබන විලාසිතා අලෙවිය පස්ගුණයකින් ඉහළගොස් ඇති බව එම වෙළෙඳ සමාගම පවසයි. 'ඉවන්කා ට්‍රම්ප්' මෝස්තර නිෂ්ප
Read moreසිය නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නියැලෙන බොලිවුඩ් සුරූපිනී 28 හැවිරිදි අනුෂ්කා ෂර්මා පසුගිය දා මාධ්‍ය හමුවකට එක්වූවාය එම අවස්ථාවේ ඇයගෙන් ප්‍රශ්න ඇසීම කරමින් සිටි මාධ්‍යවේදී තර
Read moreබොලිවුඩයේ හා කොලිවුඩයේ සුපිරි තරුවක වන කමල් හසන් පසුගියදා බකින්හැම් මාළිගයේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින හමුවීමට අවසථතාව ලැබී ඇතැයි ඉන්දීය පුවත් වෙබ් අඩවි වාර්තා කරයි. බ්&
Read moreබොලිවුඩ් සිනමාවේ ආදරණීයතම සිනමාකරුවෙකු හා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන කරන් ජොහාර් පිය පදවිය හිමිකර ගැනීමේ අලුත් ආරංචිය බොලිවුඩය පුරා මේවන විට පැතිරෙන්නේ බොලිවුඩ් සුපිරි තරු
Read moreඉන්දීය විලාසිතා නිර්මාණ ශිල්පී මනීෂ් මල්හෝත්‍රාගේ නවතම විලාසිතා දැක්ම මුම්බායි නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි. මිජ්වාන් නමැති මෙම විලාසිතා දැක්ම හැඩ ගැන්වීමට බොලිවුඩ් සුපිරි න
Read moreමරණ තර්ජනවලට බය නැතැයි බොලිවුඩ් සුරූපිනී අාලීයා භාත් කියා සිටී. අාලීයා මේ බව කියා සිටියේ ඇය මරණ බවට ඇගේ පියා මහේෂ් භාත්ට ලැබුණු තර්ජනාත්මක දුරකතන ඇමැතුම් සහ කෙටි පණිවුඩ හේතුවෙනි. අාලීයාග
Read moreහොලිවුඩයේ සම්මානනීය ජනප්‍රිය නළු බිල් පැක්ස්ටන් මෙලොවින් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 61 කි.‘ප්‍රෙඬේටර් 2’, ‘ඒලියන්ස්’, ‘ටයිටැනික්’, ‘ඇපලෝ 13’ වැනි චිත්‍රපට හරහා බිල
Read moreසල්මාන් ඛාන් බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පියෙකු මෙන්ම ගායකයෙකු වශයෙන්ද ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.ඒ ඔහු විසින් මීට පෙර නිකුත් කරන ලද “Jag Ghoomeya” සහ “Main Hu Hero Tera” නම් ගීත තුලින්. බොලිවුඩයේ ජන
Read moreබොලිවුඞ් සුරූපිනී පර්නීති චොප්රා ඊජිප්තුවේ නයිල් නදියේ සවාරියක යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය ප්‍රසිද්ධියට පත් කර ඇත. 28 හැවිරිදි පර්නීති ඊජිප්තුවට
Read more