කොරෝනා කොයිබටද?
කොවිඩ් 19 නව කොරෝනා වයිරස් ආසාදනයෙන් ගෝලීය වශයෙන් මෙතෙක් පිඩා විදින සංඛ්‍යාව ලක්ෂ විසි නොපහකට අඩු වුවද ඉතා කෙටි කලක් තුලදී ඉදිරි කාලයේදී කුමන තත්වයකට හෝ කොපමණ ප්‍රමාණයකට මරණය උරුම කරද
Read moreකොවිඩ් 19 නව කොරෝනා වයිරස් ආසාදනයෙන් ගෝලීය වශයෙන් මෙතෙක් පිඩා විදින සංඛ්‍යාව ලක්ෂ විසි නොපහකට අඩු වුවද ඉතා කෙටි කලක් තුලදී ඉදිරි කාලයේදී කුමන තත්වයකට හෝ කොපමණ ප්‍රමාණයකට මරණය උරුම කරද
Read moreකොරෝනා ජරමර මැද, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සම්බන්ධයෙන් අසුබ ආරංචියක් අසන්න ලැබුණි ඇමෙරිකාව ඇතුළු පටහිර සම්බාධක හමුවේ නොසැලී, මිසයිල අත්හදා බලමින් තම ශත්තිය ලොවට පෙන්වූ උතුරු කොරි
Read moreචීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉකුත් 15 වැනිදා වනවිට රටවල් 214කට ව්‍යාප්ත වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. පසුගිය වසර
Read moreස්කොට්ලන්ත ජාතික පීටර් මේ, තිර රචකයෙකි. ජනප්‍රිය නවකතාකරුවෙකි. ත්‍රාසජනක නවකතා නිර්මාණකරුවකු ලෙස ජනප්‍රිය පීටර් මේ, ඇමෙරිකානු සහ ප්‍රංශ සාහිත්‍ය සම්මානවලින් ද පිදුම් ලැබූවෙකි. ‘බ්ල
Read moreකොරෝනා මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අද උදෑසන (15) ආරම්භ විය. දකුණු කොරියාව පැවැත්වූ ආකාරයේ මැතිවරණයක් ඉතිහාසයේ මීට පෙර, දකුණු කොරියාවේ පමණක් නොව, ලොව වෙනත් කිසිදු රටක පවත්වා නැත.
Read more‘ද්විත්ව වසරක දී, නැගෙනහිරින් රැජිනක හිස ඔසවාවි. කඳු හතකින් සමන්විත දේශයට ඇය වසංගතයක් වේවි. හිමිදිරිය අඳුරු කරමින් මිනිසුන් දූවිලි බවට පත් කරාවි. එයින් මුළු ලෝකයම වැනසේවි’. ‘කොවිඞ් 19&rsquo
Read more‘පෘථිවියේ රජ කරන මනුෂ්‍යයාට අභියෝගය කරන භයානකම තර්ජනය වයිරසයයි’ ඇමෙරිකන් අණුක විද්‍යාඥ ජොෂුවා ලෙන්ඩර්බර්ග් (1928-2005) ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගත තත්ත්වයකි. රටවල් 201
Read moreග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක කිරුළට යටත් ස්වයං පාලන දූපත් රාජ්‍යයකි. ලොව විශාලතම දූපත ලෙස ද ග්‍රීන්ලන්තය සැලකෙයි. ආක්ටික් සහ ඇත්ලාන්තික් සාගරයේ පිහිටයි. ග්රින්ලන්තය සැලකෙන්නේ උතුරු ඇ
Read moreලෝකයේ රටවල් කීයක් තිබෙනවාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකයේ රටවල් 195 කි. එයින් රටවල් 193 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පාලන ප්‍රදේශ 56
Read more‘මුල්හවුස්’ යනු නැගෙනහිර ප්‍රංශයේ, ස්විට්සර්ලන්ත ජර්මන් දේශසීමාවේ පිහිටි නගරයකි. මුල්හවුස් නගරයේ ක්‍රිස්තියානි විවෘත දේවස්ථානයේ බැතිමතුන්ගේ වාර්ෂික හමුව පසුගිය පෙබරවාරි 17 වැනිදා
Read moreඅසල්වැසි ඉන්දියාව ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්වුණු රටකි. එක් කොරෝනා ආසාදිතයකු හේතුවෙන් ඉන්දියාවේ උතුරුදිග පන්ජාබයේ ගම්මාන 20 ක පදිංචිකරුවන් 40,000 ක් නිරෝධායනය කිරීමට
Read moreයුරෝපා රටවල වැසියන්ගේ ජනප්‍රියතම ක්‍රීඩාව පාපන්දු ය. ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල පාපන්දු ක්‍රීඩකයන් යනු ජනප්‍රිය සුපිරි තරු ය. උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි පළාතේ, බර්ගාමෝ නගරයේ ‘ඇටලැන්ට
Read more‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, කොරෝනා නමින් හැඳින්වෙන වයිරස පවුලේ අලුත්ම සාමාජිකයා ය. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරසයකි. ‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය වවුලන්ගෙන් ම
Read moreගෝලීය සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය කර ඇති කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ලොව දියුණුම ආර්ථික හා සෞඛ්‍ය පද්ධති පවා ප්‍රශ්න කිරීමට ලක් කර ඇත. එවැනි මොහොතක ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී රා
Read moreචීනයෙන් පිට බිහිසුණු අයුරින් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ රටක් ලෙස ඉතාලිය සැලකෙයි. ඉතාලියේ මරණ මේ වනවිට 10,000 පසුකර ඇත. ආසාදිතයන් ගණන 90,000 කට වඩා වැඩිය. නව කොරෝනා වයිරසයෙන් ද
Read more34 හැවිරිදි ඩැනියෙලා ට්රෙසිට තව බොහෝ කාලයක් සිය ආදරණියන් සතුටුකරමින් ඡිවත්විය හැකිව තිබිණි. එහෙත් ඇය සිය ආදරණීයයන්ගේ දෑසට කදුලු පුරවමින් ඡීවිතයෙන් සමු ගත්තාය. ඇය සමුගත්තේ ඇගේ වේදනාවක
Read moreමෙය ඇමෙරිකාවේ සී.එව්.එන්. පුවත් සේවයේ පළවූ වාර්තාවකි. ඔබට චීන වෛද්‍ය ලී වෙන්ලියැං මතකද? ලී වෙන්ලියැං අක්ෂි වෛද්‍යවරයෙකි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර මහ රෝහලේ අක්ෂි වෛද්‍යවරයා වූයේ
Read moreචීනයේ බසයක් තුළ ගමන් කරමින් සිටි පුද්ගලයකු හිටිහැටියේ ඇද වැටී මියගිය බවටත්, එම පුද්ගලයාට ‘හැන්ටා’ නමැති නව වයිරසයක් ආසාදනය වී ඇති බව අනාවරණය වූ බවටත්, ඒ අනුව, චීනයෙන් තවත් නව වයිරසයක් පැ
Read moreචීනයෙන් ඇරැඹුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේවනවිට ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වී හමාරය. එක් ආසාදිතයකු තවත් දෙදෙනකු ආසාදිතයන් බවට පත් කරයි. ආසාදිතයන් දෙදෙනාගෙන් තවත් දෙදෙනකු
Read moreචීනයෙන් ආරම්භ වී, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් පාසා පැතිරුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අද අප කාගේත් පොදු සතුරා බවට පත් වී අවසන් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මේ මොහොතේ, වයිරසයේ අපිකේ
Read moreදකුණු කොරියාවෙන් පළමු වරට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවූයේ ජනවාරි 20 වැනිදාය. චීනයේ වයිරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින්, දකුණු කොරියාවේ වයිරසය ව්‍යප්තවීම වැළැක්ව
Read moreචීනබේ වූහාන් වලින් අැරඹී මේ වන විට ලෝකයේ රටවල් 120 ක් පුරා පැතිරී ගොස් හමාර කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වෛරසය ලංකාවටද බලපෑම් එල්ල කරමින් සිටින්නේය. ලංකාවේද කෙරෝනා වෛරස් ආසාදිතයින් හය දෙනෙකු ඊයේ
Read more‘ලෝකයේ විසම ගස’ ගැනයි මේ. වැස්ස වෙලාවකදී මෙම ගස යට සිටියොත්, ඔබේ සම පිළිස්සී දියපට්ට හට ගනීවි.ගසේ පුංචි ලස්සන ගෙඩි ආහාරයට ගත්තොත්, අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඔබ මියයනු ඇත. මේ ගස ‘මරණ
Read moreඩයිනසෝරයන්ගේ රජු ලෙසත්, කවුරුත් හොඳින් දන්නා ලොව ජනප්‍රියතම ඩයිනසෝරයා ලෙසත් ප්‍රසිද්ධ ටයිරැනසෝරස් රෙක්ස් ය. ටයිරැනසෝරස් රෙක්ස් කෙටියෙන් හැඳින්වෙන්නේ ටී රෙක්ස් යනුවෙනි. ටී රෙක්ස් දැව
Read more