සිරියානු සිත්තරෝ
පලස්තීන සරණාගතයන් වෙනුවෙන් තිබෙන සිරියාවේ යාර්මුක් කඳවුරේ පිහිටි තම නිවසට මදක් ඔබ්බෙන් පිහිටි කැන්වසයක් මත රතු පැහැ තීන්ත අතුරන්නේ ලොව අනෙක් තරුණයන් මෙන්ම හොඳ ජීවිතයක් පතන 21 හැවිරිදි වි
Read moreපලස්තීන සරණාගතයන් වෙනුවෙන් තිබෙන සිරියාවේ යාර්මුක් කඳවුරේ පිහිටි තම නිවසට මදක් ඔබ්බෙන් පිහිටි කැන්වසයක් මත රතු පැහැ තීන්ත අතුරන්නේ ලොව අනෙක් තරුණයන් මෙන්ම හොඳ ජීවිතයක් පතන 21 හැවිරිදි වි
Read moreවාර්ෂික හජ් වන්දනාවේ අවසන් දින කිහිපය එළැඹෙමින් තිබේ. මුස්ලිම් ජාතිකයෝ තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ හජ් වන්දනාවේ යෙදීමේ බලාපොරොත්තුවෙන් පසුවෙති. පවු ක්ෂමා කරගැනීම ඇතුළු ඉස්ලාමීය පුද පූ
Read moreපසුගිය අගෝස්තු 15 වැනිදා ඉන්දියාව ඔවුන්ගේ 72 වැනි නිදහස් දිනය සැමරුවේය. නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රධාන සැමැරුම සුපුරුදු පරිදි නවදිල්ලි අගනුවර ‘රතු බළකොටුව’ කේන්ද්‍රකොට ගනිමින් පැවැත
Read moreලොව හොඳම මී පැණි නිෂ්පාදනය කරන රටක් වන යේමනයේ මී පැණි කර්මාන්තය මේ වනවිට අර්බුද රැසකට මුහුණ පා ඇත. ගුවන් ප්‍රහාර හා බිම් බෝම්බ හේතුවෙන් කර්මාන්තය පමණක් නොව මී මැසි පාලකයන්ගේ ජීවිත ද අවදාන
Read moreඅභ්‍යවකාශ ගවේෂණයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකාවේ නාසා ආයතනය අද (12) රොබෝ ගවේෂණ යානයක් හිරු ගවේෂණය සඳහා පිටත් කර හැරියේය. මෙම ගවේෂණ යානය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ එසේත් නැතින
Read more21 වැනි සියවසේ දීර්ඝතම චන්ද්‍ර ග‍්‍රහණය පසුගිය ජූලි 27 වැනි ඇසළ පොහොය දා සිදුවිය. බොහෝ දෙනකුට මෙම දුර්ලභ චන්ද්‍ර ග‍්‍රහණය දැක ගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත. ඒ, වැහි වලාකුළුවලින් අහස පි
Read moreදේශපාලනයට පිවිස දශක දෙකකට පසු, 1992 වසරේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන්, එරට හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් පාකිස්තානයේ මීළඟ අගමැතිවරයා වනු ඇත. ඒ, පසුගිය 25 වැනිදා පැවැත්වුණු පා
Read moreලොකු වුණාම කවුරුද වෙන්නේ යැයි පුංචි කාලේ කවුරු හරි අසද්දී, පොඩිත්තන්ගෙන් ලැබෙන්නේ අපූරු විදියේ පිළිතුරුය. ඇතැමුන් පුංචි කාලයේ දකින සිහින සැබෑ කර ගනිමින් ජීවිතය වෙනස් කරගන්නා අතර, සමහරුන
Read moreඊජිප්තුවේ, ඇලෙක්සැන්ඩ්‍රියා වරාය නගරයේ කළ කැණීමකදී, මීටර් පහක් ගැඹුරේ, ගලින් කරන ලද කළු පැහැති මිනී පෙට්ටියක් මතු කර ගැනීමට, ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ පිරිසක් පසුගිය දා සමත් වූහ. ගලින් කරන
Read moreඅප සෞරග්‍රහ මණ්ඩලයේ ඇත්තේ ග්‍රහලෝක අටකි. ප්ලූටෝ ග්‍රහලෝකයක් ලෙස සැලකෙන්නේ නැත. ප්ලූටෝ සැලකෙන්නේ කුරු ග්‍රහයකු ලෙසය. සෞරග්‍රහ මණ්ඩලයේ නවවැනි ග්‍රහලොවක් ඇතැයි තාරකා විද්‍යාඥයන් බොහ
Read moreමීට සති දෙකකට පෙර, පසුගිය ජූනි 23 වැනිදා, ‘මෝ පා’ ( ‘මෝ පා’ යනු ‘වල් ඌරෝ’ යන අර්ථයයි.) පාසල් ළමා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෝ 12 දෙනා සහ ඔවුන්ගේ 25 හැවිරිදි සහාය පුහුණුකරු පා පැදිවලින් චියැ
Read moreසති දෙකකට වැඩි කාලයක්, ලෙන තුළ සිරවී සිටින යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීම ඉදිරි සිවු දින තුළ සිදු කළ යුතු බවත්, එසේ නොහැකි වුවහොත් දරුවන්ගේ ජීවිත අනත
Read moreතායිලන්තයේ භූ ගත ලෙන් පද්ධතියක සිරවුණු යොවුන් පා පන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වුණු බ්‍රිතාන්‍ය ජාතික කිමිඳුම
Read moreඅභ්‍යවකාශ තරණයේ තවත් වික්‍රමයක් ඊයේ 28 වැනිදා සිදුවිය. ඒ, පෘථිවියෙන් යැවූ රොබෝ ගවේෂණ යානයක්, හිරු වටා ගමන් කරන සහ පෘථිවිය ආසනන්යට පැමිණෙන, ග්‍රහකයක් ලුහුබැඳ, ඊට ගොඩබෑමට සැලැස්වීමය. වික්
Read more‘රතු ග්‍රහයා’ හෙවත් අඟහරු ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු මතට රොබෝ රෝවර් යානා හතරක් යවා ඇත. රෝවර් යානයක් යනු, අඟහරු මතුපිට එහෙමෙහෙ ගමන් කරමින් ඡායාරූප සහ සාම්පල ලබා ගනිමින් ගවේෂණය
Read moreඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරමින් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද න
Read moreලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ඉරාන පාපන්දු කණ්ඩායම ඊයේ, සිකුරාදා මොරොක්කෝ කණ්ඩායම සමඟ තම පළමු තරගයට සහභාගී විය. ඉරාන කණ්ඩායමේ ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් පළඳින්නේ ‘නයිකි’ (නයි
Read moreපාපන්දු ලෝකයේ මහා මංගල්‍යය ලෙසින් හැඳින්වෙන ‘පාපන්දු ලෝක කුසලාන තරගාවලිය’ ආරම්භ විය. තරගාවලියේ පළමු තරගය සත්කාරක රුසියානු කණ්ඩායම සහ සෞදි අරාබියානු කණ්ඩායම අතර පැවැත්විණි. තරගය නැර
Read moreජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර කරමින්, ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීමත් සමඟ පලස්තීන වැසියන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර දරුණ
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඓතිහාසික හමුවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. සිංගප්පූරු රජය ඒ වෙනුවෙන් නේපාලයේ ‘ගුර්කා’ විශේෂ කාර්ය බළකා සෙබළ
Read moreවසර මිලියන 65 කට පෙර අතීතයේ, මිහිමත රජ කළ බිහිසුණු දැවැන්තන් අප හඳුන්වන්නේ ‘බිහිසුණු උරගයන්’ එසේත් නැතිනම් ‘ඩයිනසෝරයන්’ යන නමිනි. පෙනුමින් උරගයන්ට සමානකම් දක්වන නිසා උරගයන් යැයි කීව
Read moreලෝකයාගේ වාසනාවට හෝ අවාසනාවට හෝ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2016 වසරේ පැවැත්වුණු ආන්දෝලනාත්මක ඇමෙරිකන් ජනාධිපතිවරණයෙනි. 2017 වසරේ ට්‍රම්ප
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර මුහුණට මුහුණ පැවැත්වෙන ඓතිහාසික ‘සාම සමුළුවට’ තව ඇත්තේ දින දෙකකි. සමුළුව 12 වැනිදා අඟහරුවාදා දිනයේ සිංගප්පූරු
Read moreසරසවි සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ලෝකයේ ඇති හොඳම නගරය ලෙස 'ලන්ඩන්' නම් කර ඇත. QS උසස් අධ්‍යාපන දත්ත විශ්ලේෂකයන් ඉදිරිපත් කරන තොරතුරු අනුව, විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපන හැ
Read more