රහස් හංගන හමුදා කඳවුරු
ඇමෙරිකාවේ පිටසක්වළ අබිරහස් රඳවා ඇතැයි පැවැසෙන ‘ඒරියා 51’ (ඒරියා 51) රහස් කඳවුර ගැන පසුගිය දා ලොකු කසුකුසුවක් නිර්මාණය විය. ඒ, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු පුවතක් මුල්කොට ගනිමින
Read moreඇමෙරිකාවේ පිටසක්වළ අබිරහස් රඳවා ඇතැයි පැවැසෙන ‘ඒරියා 51’ (ඒරියා 51) රහස් කඳවුර ගැන පසුගිය දා ලොකු කසුකුසුවක් නිර්මාණය විය. ඒ, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු පුවතක් මුල්කොට ගනිමින
Read moreමීට පනස් වසරකට පෙර අද (ජූලි 20) වැනි දවසක, හරියටම කිවොත්, 1969 ජූලි 20 වැනිදා, ඇමෙරිකා නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ ඔඞ්වින් ‘බස්’ ඕල්ඞී‍්‍රන් සඳ මත පය තැබූහ. සඳට මුලින්ම පය තැබූ මිනිසා වී
Read moreසඳට යෑම මිනිසාගේ මහා වික්‍රමයයි. නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ සඳ ගමන සිදුවූයේ 1969 ජූලි 20 වැනිදාය. ‘ඇපලේ 11’ මෙහෙයුමට එක් වුණු වීරයන් තිදෙනාගෙන් අද ජීවතුන් අතර සිටින්නේ එඞ්ව
Read moreඅලුත් විදියේ අභ්‍යවකාශ වස්තූන් විශේෂයක් හඳුන්වා දීමට තාරකා විද්‍යාඥයෝ පසුගිය දා කටයුතු කළහ. මේ වස්තූන් හඳුන්වා දීමට ඔවුන් භාවිත කරන්නේ හරි අපූරු වදනකි. එය ‘ප්ලූනෙට්ස්’ ය. තවමත් මේ වදන
Read moreඅභ්‍යවකාශ තාක්ෂණය අතින් අදවනවිට ඉන්දියාව ඉදිරියෙන් සිටී. ඉන්දියාව 2008 දී සඳුගේ කක්ෂයට ගවේෂණ යානයක් යවමින් පෙරැළියක් කළා පමණක් නොවෙයි, 2013 දී අඟහරුගේ කක්ෂයට ද සාර්ථකව ගවේෂණ යානයක් ද යැවීය.
Read moreමරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් තම උපාධිය හැදෑරූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ නැමති රැදවියා පසුගිය දා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය ලබාගත්තේය. කොළඹ, බණ්ඩාරණාය
Read moreමීට පනස් වසරකට පෙර එනම්, 1969 ජූලි 20 වැනිදා පළමු මිනිසා ලෙස නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පය තැබුවේය. එය මිනිසා කළ මහා පෙරැළියකි. තව නොබෝ දිනකින් සඳ ගමනට පනස් වසරක් සපිරෙද්දී, ඒ වෙනුවෙන් විශේෂ සැමරුම්
Read moreපේරු රටේ, අන්දීස් කඳුකරයට අයත් කාන්තාර ප්‍රදේශයේ පොළොය හාරා සැතපුම් ගණනක් දුරට අඳින ලද ‘නස්කා රේඛා’ මිහිමත ඇති අබිරහස්වලින් එකකි. නස්කා රේඛා සම්බන්ධයෙන් විද්‍යාඥයන් සහ විද්වතුන් නො
Read more2017 වසරේ ඔක්තෝබර් 19 වැනිදා, අසාමාන්‍ය දිගටි හැඩයකින් යුත් අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය අසලින් ගමන් කළේය. මේ වස්තුව ග්‍රහකයක් බව මූලික නිරීක්ෂණවලින් පෙනී ගියේය. අසාමාන්‍ය හැඩය පමණක් නොවෙය
Read moreඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී වාසය කළ, අදත් දැකිය හැකි සත්ව විශේෂ කිහිපයකි. කිඹුලන් ඒ අතරින් කැපී පෙනෙයි. අද අප දකින කිඹුල්ලු මාංශභක්ෂකයෝය. එහෙත් අතීතයේ, එනම් අවුරුදු මිලියන 200 කට පෙර, වාසය කළ ක
Read moreවළලු සහිත සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා, ටයිටන්ය. ග්‍රහලෝකවලට අයත් චන්ද්‍රයන් අප හඳුන්වන්නේ ‘ස්වභාවික චන්ද්‍රිකා’ ලෙසිනි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති දෙවැනියට විශාලතම ස්වාභා
Read moreපසුගිය ජූනි 27 වැනිදා තවත් අති දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේය. අප මේ ගැන දැන නොසිටියත්, ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයෝ පෘථිවිය අසලින් ගිය මේ දැවැන්තයා ගැන හොඳ විමසිල්ලෙන් ප
Read moreහොන්ඩුරාස් යනු දකුණු ඇමෙරිකාවට එසේත් නැතිනම් ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. ගෞතමාලාවට, එල් සැල්වදෝරයට සහ නිකර්ගුවාවට පැති තුනකින් හොන්ඩුරාස් මායිම් වෙයි. අනෙක් පැත්තෙන් ඇත්තේ කැරිබි
Read moreනාසා ආයතනය පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේ, ඉදිරියේ දී, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ අභ්‍යවකාශ සංචාරකයන් සඳහා විවර වනු ඇති බවය. එක් අයකුට, එක් වරක්, අභ්‍යව
Read moreලෝක සිතියමක් බලද්දී එහි වම් පැත්තේ පිහිටා තිබෙන්නේ ඇමෙරිකා මහද්වීපයයි. දකුණු පැත්තේ රුසියාව, ජපානය, ඕස්ටේ‍්‍රලිියාව සහ නවසීලන්තයයි. ඇමෙරිකාවත් ජපානයත් අතර සාගරය පැසිෆික් සාගරයයි. පැ
Read moreඑෆ්.බී.අයි. හෙවත් ‘ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන්ස්’ යනු ඇමෙරිකන් රජයේ අපරාධ විමර්ශන කාර්යංශයයි. පාස්කු දා ප‍්‍රහාරයෙන් පසු අපේ රටේ සිදු කළ පරීක්ෂණවලදී ද එෆ්.බී.අයි. පරීක්ෂකයන්ගේ ස
Read moreපස් වසරක දෙවැනි ධුර කාලය සඳහා අතිවිශිෂ්ට ජනවරමක් හිමිවුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (9) උදෑසන කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. ඒ, දෙවැනි ධුර කාලය සඳහා, මෝදි දිවුරුම්
Read moreඅප සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් එසේත් නැතිනම් 8 වැනි ග්‍රහයා වන්නේ නෙප්චූන්ය. 9 වැනි ස්ථානයේ ඇති ප්ලූටෝ කුරු ග්‍රහයෙකු ලෙස සැලකෙන බැවින්, ග්‍රහලෝක අතරට වැටෙන්නේ නැත. විෂ්කම්භය අතින් අප සෞරග්&zwj
Read moreසඳ තරණය එසේත් නැතිනම් සඳ මත පය තැබීම මිනිස් වර්ගයාගේ විශිෂ්ටතම වික්‍රමයයි. අභ්‍යවකාශය වෙනුවෙන් සහ සඳ තරණය වෙනුවෙන් තරගය පැවැතියේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතරේ නිරවි යුද සමය
Read moreඇමෙරිකාව් ටෙක්සාස් හි පදිංචි වික්ටර් වෙස්කෝවෝ ජාතික ගවේෂකයෙකි. හිටපු නාවික හමුදා නිලධාරියෙකි. පසුගිය දා විකටර් ලොව ගැඹුරුම ස්ථානය හෙවත්, මරියානා අගාධය පතුලට කිමිදුණේය. ඒ කුඩා කුමුදුව (සබ
Read moreඉරාකයේ බන්ධනාගාර නැවත වරක් ජිහාද්වාදීන් අන්තවාදයට ගෙනයන “අධ්‍යාපන ආයතන” බවට පත්වෙමින් තිබෙන බව විශේෂඥයෝ අනතුරු අඟවති. අයි.එස්. සංවිධානයට බැඳුණු බවට චෝදනා ලැබූ ඉරාක වැසියන් සහ විදේශි
Read moreපාස්කු ඉරිදා (21 වැනිදා) සිදුවුණු බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විසින් බාර ගනු ලැබුවේ පසුගිය 23 වැනිදාය. සිරියාවේත් ඉරාකයේත් අඩපණ වූ බව ඇමෙරිකා ජනා
Read moreමෙම සටහනට පාදක වන්නේ, නවදිල්ලියේ, දකුණු ආසියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රස්තම් අලී සීරාත් සහ ජෝන් අරෝකිරාජ් පසුගිය 26 වැනිදා ‘ද ජියෝ පොලිටික්ස්’ වෙබ් අඩවියට ‘අයිසිස් ඉන් සවුත් ඒෂියා&rsqu
Read moreඬේලිමේල් පුවත් වෙඞ් අඩවියේ ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂක ලැරිස්සා බ‍්‍රවුන් එම වෙබ් අඩවියට සකස් කළ වාර්තාවක් ඇසුරිනි. දශක තුනක කුරිරු ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයන්ට ත‍්‍රස
Read more