ලෝකයේ නිවැරදිම ඔරලෝසුව
ඇමරිකානු රජය පෙන්වා දෙන ආකාරයට, ඔවුන් වඩාත් නිවැරදි ඔරලෝසුවක් නිර්මාණය කර තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට, වසර මිලියන 300 ක් ගතවුවත්, මේ ඔරලෝසුවේ වේලාව තත්පරයකින් අංශුවකින්වත් වෙනස් වන්නේ නැත.
Read moreඇමරිකානු රජය පෙන්වා දෙන ආකාරයට, ඔවුන් වඩාත් නිවැරදි ඔරලෝසුවක් නිර්මාණය කර තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට, වසර මිලියන 300 ක් ගතවුවත්, මේ ඔරලෝසුවේ වේලාව තත්පරයකින් අංශුවකින්වත් වෙනස් වන්නේ නැත.
Read moreඇමෙරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, පාඕ අල්ටෝ කේන්ද්‍රකොටගත් ‘ටෙස්ලා’ සමාගම ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී සිටින්නේ, ඔවුන්ගේ අපූරු නව නිපැයුම් නිසාය. තනියෙන් යා හැකි මෝටර් රථ පමණක් නොව, අභ්&zwj
Read moreමිනිස් අපට වින කරන ලොව මාරාන්තිකම බිහිසුණු සත්වයා මදුරුවා බව ඔබ දන්නවාද? මදුරුවන් නිසා සිදුවන මරණ සංඛ්‍යාව සුළුපටු නොවෙයි. ඩෙංගු, මැලේරියා, කහ උණ සහ එන්සෙපලයිටිස් බෝ කරන්නේ මිලිග්‍රෑම් ද
Read moreසෞදි කාන්තාරයේ අපූරු තරගයක් පැවැත්විණි. ඒ, නව මාදිලියේ රේසිං කාර් එකක් සහ ලොව වේගවත්ම සත්වයා අතරේය. මේ රේසිං කාර් එක විදුලියෙන් ක්‍රියා කරන ඉලෙක්ට්‍රික් කාර් එකකි. එය ලොවට හඳුන්වාදීම තරග
Read moreපේරු රට අයිත් වන්නේ ලතින් ඇමෙරිකාවටය. පේරු රටේ දකුණු දෙසින් නස්කා කාන්තාරය පිහිටා ඇත. නස්කා, සහරා කාන්තාරය මෙන් වැලි පිරි එකක් නොවේ. කර්කශ වියලි පොළවකින් යුක්තය. මේ කර්කශ පොළොව කිසියම් ආකාර
Read moreසුවිශේෂී බාර් මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පුරා දකින්න ලැබේ. ‘බාර්’ කීවාට මේවායේ මත්පැන් විකිණීමක් සිදුනොවෙයි. මේවා ඔක්සිජන් බාර් ය. විකිණෙන්නේ අපගේ ‘හුස්ම’ ය. නවදිල්ලි අගනු
Read moreපරිණාමයේ කතාවට අනුව, මානවයා පරිණාමය වූයේ වානරයන්ගෙනි. එය අසුරු සැණින් සිදුවූවක් නොවෙයි. වසර දහස් ගණනක සිදුවීම් සමුදායක ප්රතිඵලයකි. වානරයන් සහ මානයන් අතරේ සම්බන්ධය ඇති කරන ඒ, වානර හෝ මානව
Read moreලොව ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ලෙස සැලකෙන ඉතාලියේ වෙනීසියට අඩි 6 ක් උසැති උදම් රළ කඩා වැදුණි. ඒ අනුව, අඩක් ගිලුණු වෙනීසියේ ජල මට්ටම තවත් ඉහළ ගියේය. වෙනීසිය සංචාරක ආකර්ෂණයක් පමණක් නොව, යුනෙස්කෝ
Read moreසෙනසුරාදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු පැවැත්වෙන අවසන් දිනය වූ ඊයේ ප්රචණ්ඩ ක්‍රියා සිදුවනු ඇතැයි තිබෙන බියත් අවදානමත් නිසා ආරක්ෂාව දැඩි කිරීමට ශ්‍රී ලං
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර යළිත් වරක් විෂ දුමාරයකින් වැසී යද්දී, එම විෂ දුමාරයෙන් කොළඹට ද බලපෑම් එල්ල කරාවි යැයි අනතුරු ඇගවෙද්දී බිය නොවන්නේ කවුරුන්ද? මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය
Read moreජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග්‍රහලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුය. පළමු සුදුසුකම එය හිරු වටා භ්‍රමණය වීමය. එය තවත් ග්‍රහලොවක චන්ද්‍රයකු (උප ග්‍රහයකු) නොවිය
Read moreඑක්සත් රාජධානියේ මහ මැතිවරණය දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන බව ඉකුත් දා නිවේදනය කෙරුණි. කෙසේ නමුත් ඊට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නටත් පෙර දේශපාලන ප
Read more‘එක්ස් 37බී’ යනු ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් රහස් යානයකි. මේ අබිරහස් යානය ගැන උනන්දු වන ඇමෙරිකන් මාධ්‍යවේදීන්, යානය හඳුන්වන්නේ ‘අභ්‍යවකාශ ගුවන් යානය’ යනුවෙනි. වසර දෙකක කාලයක් පෘථිවි
Read moreසෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගවේෂණයේ යෙදමින්, සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ගිය, මිනිසා නිර්මාණය කළ පළමු සහ එකම යානා වන්නේ වොයේජර් 1 සහ 2 ය. මෙම යානා ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවන්ගේ විස්මිත
Read moreසුවහසක් ලෝක ජනයා වසරක් තිස්සේ පුල පුලා බලා සිටින්නා වූ නොබෙල් සාම ත්‍යාගය මෙවර හිමි වුයේ තවමත් හතළිස් තුන්වැනි වියේ පසුවන ලෝක තරුණ නායකයෙකු වූ ඉතියෝපියා අගමැති අබී අහමඞ් වෙතය. ඒ සාමය සහ ජා
Read moreදකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුකට්ටුපට්ටි පළාතේ ත්රියුචිරපප්පාලි නගරයට නුදුරින්, නළ ළිඳක කුහරයකට වැටී, සිවු දිනක් තිස්සේ සිරවී සිටි දෙහැවිරිදි පුංචි පුතු සුර්ජිත් විල්සන් මියගියේය.
Read moreඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ 2016 වසරේ ජනාධිපතිවරණයෙනි. කවුරුත් සිතුවේ, ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජය ගනු ඇති බවය. කෙසේ නමුත්, ජනපති වූයේ ට්‍රම්ප් ය. ට්
Read moreඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවේ පසුගිය 27 වැනිදා උදෑසනය. සිදුවුණේ කුමක්දැයි ජනපති ට්‍රම්ප් අනාවරණය කළේ ධවල මන්දිරයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදීය. ඉරාකයේත් සිරියාවේත්
Read moreමෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකි. ඔවුන් විද්‍යාඥයන්ය. මෙම චිත්‍රපටය හරහා චිත්‍රපටවලට නව මානයක් දීමට මෙම බටහිර විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබී තිබේ. ඔවුන් කළේ සැබැවින්ම ල
Read moreතායිලන්තයේ වජිරලොන්කෝන් රජුට බිසෝවරුන් දෙදෙනෙකි. රජු විසින් එයින් එක් අයකු නම් කරනු ලැබ ඇත්තේ ‘රැජින’ යනුවෙනි. අනෙක් බිසව ‘රාජකීය අගමෙහෙසිය’ එසේත් නැතිනම් ‘රාජකීය බිසව’ යනුවෙන
Read moreලියනාඩෝ ඩාවින්චි ගැන නොදන්නේ කවුරුද? 14 වැනි සහ 16 වැනි සිවයසේ, යුරෝපයේ කලාශිල්පවල පුනරුදයක් දකින්න ලැබුණි. මේ කාලයේ ඉතාලියේ සිටි සිත්තරා, නව නිර්මාණකරුවා ලියනාඩෝ ඩාවින්චි ය. උපන්නේ 1452 වසරේ අප
Read moreජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවරියන් වන ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක් ඓතිහාසික ගගන වික්‍රමයකට එක්වූහ. ජෙසිකා මියර් සහ ක්රිස්ටින
Read more2024 දී ඇමෙරිකා නාසා ආයතනය යළිත් වරක් සඳ තරණයට සැරැසෙයි. ඒ, 1972 වසරේ ‘ඇපලෝ’ සඳ ගවේෂණ මෙහෙයුම් අවසන් වීමෙන් පසු පළමු වරටය. ‘ආටිමිස්’ යනුවෙන් නම් කළ මෙම නව චන්ද්‍ර වික්රමයට ගගනගාමීන් යුවල
Read moreවතුර නොමැතිව මනුෂ්‍ය අපට දිවි රැක ගත හැක්කේ පැය 100 ක් දක්වා පමණි. එහෙත්, වතුර නොමැතිව දශක ගණනක් දිවි රැක ගෙන සිටිය හැකි ජීවියකු සිටිනවා යැයි කීවොත් ඔබ පුදුම වෙනවා නොවේද? මේ ජීවියාගේ ප්‍රමාණ
Read more