හබල් සහ වෙබ් ’මැවීමේ කුලුනු’ දුටු හැටි
‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ Pillars of Creation ගැන දන්නවාද? මේ කියන්න හදන්නේ ඒ ගැන තමයි. මේ සටහන සමඟ ඇති ඡායාරූප දෙකෙන් දිස්වන්නේ ඒවාය. මේ ඡායාරූප දෙක ඉතාමත් සුවිශේෂීය. දෙකෙන්
Read more‘මැවීමේ කුලුනු’ එසේත් නැතිනම් ‘මැවීමේ ස්තම්භ’ Pillars of Creation ගැන දන්නවාද? මේ කියන්න හදන්නේ ඒ ගැන තමයි. මේ සටහන සමඟ ඇති ඡායාරූප දෙකෙන් දිස්වන්නේ ඒවාය. මේ ඡායාරූප දෙක ඉතාමත් සුවිශේෂීය. දෙකෙන්
Read moreඒ, 2019 වසරයි. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක්, LIDAR නමැති ලේසර් තාක්ෂණය භාවිතයට ගනිමින්, කුඩා සැහැල්ලු ගුවන් යානයක ආධාරයෙන්, උතුරුදිග බ්‍රසීලයේ ‘ෆ්ලොරෙස්ට
Read moreකෝටිපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම, ගගන කටයුතු සඳහා ඇමෙරිකා ‘නාසා’ ආයතතනය සමඟ අත්වැල් බැඳගෙන සිටී. පසුගිය දා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘කෲව්5’ මෙහෙය
Read moreකොංග්‍රස් පක්ෂ යොවුන් සේනාංකයේ නායක, 31 හැවිරිදි සත්‍යම් ඨාකූර්, ‘භාරත් ජෝදෝ’ පාද යාත්‍රාව සමඟ එක්වූයේ, තිරුවනන්තපුරම් පසු කර යද්දීය. සත්‍යම් ඨාකූර්, පාද යාත්‍රාවට එක් වූයේ පසුපසිනි.
Read moreබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව, පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ආදී වශයෙන් කොටස් දෙකකි. පසුගිය දා සාමි මණ්ඩලය හමුවට අමුත්තියක ප
Read moreදෙව්මි රන්සරා නැමති ඇය මේ වන විට අප අතරින් යන්නටම ගොසිනි. මා පළමුව ඇය පිළිබඳ ලිපියක් ලීවේ ඉකුත් වසරේ සැප්තැම්බරයේදීය. ඒ ඇය දෑත් දෙපා අප්‍රාණිකව තිබියදීත් අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයෙන් ඒ සා
Read moreඉන්දියාව සිය 76 වැනි නිදහස් සැමරුම පසුගිය අගෝස්තු 15 දා ඉතා අභිමානවත් ලෙස සමරන ලදී. ඉන්දීය නිදහස් සටනේ සාඩම්බර මතකයන් බැදී ඇති නව දිල්ලි නුවර රතු බලකොටු පවුරේ සිට මෝදි අගමැතිවරයා ජාතිය අමතන ල
Read moreලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දුය. පසුගිය දා ඉන්දුනීසියාවෙන් ඛේදනීය පුවතක් වාර්තා විය. ඒ, පාපන්දු තරගයක් අවසානයේ, පාපන්දු ක්‍රීඩංගනයක සිදුවුණු තෙරපීමකින් 174 දෙනෙකු මියයෑම සහ 200 කට වැඩි පිර
Read moreප්‍රථම ක්ලෝන ආක්ටික් වෘකයා චීනයෙන් එයි. මායා යනුවෙන් නම් කර ඇති මේ ක්ලෝන වෘකයා බිහිකර ඇත්තේ ඒ වර්ගයේ සතකුගේ සෛලයක් ආශ්‍රයෙන් පර්යේෂණාගාරයක තැනූ කලලයක් සුනඛ ධේනුවකගේ ගර්භාෂයේ තැන්පත
Read moreචීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ, සමර්කාන්ද් අගනුවර, ‘ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුව’ ට සහභාගී වී සිට, සමුළුව අවසන් වීමටත් පෙර, යළි හදිසියේ ම වාගේ චීනයේ බීජීං අගනුවර බලා පැමිණ
Read moreවසර මිලියන 65 කට පෙර, ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, පෘථිවිය ජීවයෙන් පිරුණු තැනක් විය. ඒත්, සැතපුම් 6 ක් පළල යෝධ ගල් කැබැල්ලක් ඒ සියල්ල වෙනස් කළේය. එය පෘථිවියේ හැපුණේ න්‍යෂ්ටික බෝම්බ 10 ක් එකවර පු
Read moreඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, පෘථිවිය ජීවයෙන් පිරුණු සශ්‍රීක ග්‍රහලොවකි. ඒත්, සැතපුම් 6 ක් පළල යෝධ පාෂාණ කැබැල්ලක් ඒ සියල්ල වෙනස් කළේය. එය පෘථිවියේ හැපුණේ න්‍යෂ්ටික බෝම්බ 10 ක් එකවර පුපුරුව
Read moreඇමෙරිකාවේ නාසා ආයතනය, ‘රතු ග්‍රහයා’ හෙවත් අඟහරුට ‘පර්සිවියරස්’ රොබෝ රෝවර් යානය යැව්වේ ඉතා වැදගත් මෙහෙයුමක් සඳහාය. ‘පර්සිවියරස්’ රෝවරයට පැහැදිලි අරමුණක් සඳහා උපදෙස් ලබා දී තිබ
Read moreඑංගලන්තයේ දෙවන එලිසැබත් මහ රැජිනගේ අත් අකුරින් ම ලියූ අබිරහස් ලිපියක් ගැනයි මේ කතාව. මේ ලිපිය එසේත් නැතිනම් ලියුම තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ. නිවැරදිව කීවොත්, ඕස්ට්‍රේලියාවේ ක්වීන් වික්ට
Read moreදකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙස සැලකෙන මීටර 356 ක උසින් යුත් කොළඹ ”නෙළුම් කුලුනේ” මෙහෙයුම් කටයුතු මෙම 15 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට කුලුනට පිවිස එය
Read moreරැජින කී සැණින්, අපේ සිත්වල මැවුණේ ඇගේ රුවය. ලෝකයේ අපට ඇය ‘රැජින’ වුවත්, බ්‍රිතාන්‍ය වැසියන්ට ඇය ඔවුන්ගේ මවු රැජිනයි. මහා බ්‍රිතාන්‍යයේ වැඩිම කළක් රජ කිරුළ දැරූ තැනැත්තිය වන්නේ ද ඇයය
Read moreදෙවැනි එලිසබත් මහ රුජින කිරුළ දරා වසර 70 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය ජූනි මාසයේ ප්ලැටිනම් ජුබිලිය සැමරිණි. ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් මහා බ්‍රිතාන්‍යයේ පමණක් නොව, පොදු රාජ්‍ය මණ්ඩලීය
Read moreඅධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල ඉකුත් දා පැමිණියේ එම විභාගයට පෙනී සිටි දූ දරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵල ඔවුන් වෙත නෙළා දෙමිනි. මෙම කතාබහට එක්වන ඇය ද කලා අංශයෙන් විභා
Read moreටැස්මේනියානු ව්‍යාඝ්‍රයා ගැන දන්නවාද? ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා යනු අපගේ ඇස් පනාපිටම වඳ වී ගිය සත්වයෙකි. අවසන් ටැස්මේනියානු ව්‍යාඝ්‍රයා මියගියේ 1936 දීය. මියයනවිට මේ සත්වයා හිටියේ සත්
Read more‘ලොක්ඩවුන්’ කියන්නේ මොකක්දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ අපි ‘ලොක්ඩවුන්’ යන්නහි අරුත හොඳින් අවබෝධ කර ගත්තෙමු. මේ කතාව ජර්මනියේ නගරයක බළල් සුරතලුන් ‘ලොක
Read moreඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ, ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයක් පවත්වමින් සිටි බ්‍රිතාන්‍ය නවකතාකරු ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි ට පිහි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් 75 හැවිරිදි රුෂ්ඩි, බර
Read more‘කියු ආර් කෝඩ්’ (කියු ආර් කේතය) යනු මේ දිනවල අප කා අතරේත් වඩාත් කතාබහට ලක් වන වදනකි. රටේ පවතින ඉන්ධන හිඟයට පිළියමක් ලෙස, බෙදා හරින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් රජය ඉන්ධන ලබ
Read moreපොහොර නැවේ අර්බුදයෙන් පසු, යළිත් වරක් චීන නැවක් සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ. ‘යුවාන් වැංග් 5’ නමැති චීන රජයට අයත් මෙම නෞකාව, ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතය. ඉන්
Read moreඅද තරාණි තුඩුට තවත් එක් උදෑසනකි. ඔහුගේ වැඩිමල් සොහොයුරිය ද්‍රෞපදී මුර්මු අද ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් ව සිටින්නීය. වෙනදා මෙන් අදත් උදෑසන ඔහු සිරිත් පරිදි වෙළෙඳ පොළට ගියේය. ද්‍රෞපදී
Read more