දකුණු කොරියාවේ රුධිර සැපයුම ස්ථාවරත්වයට
COVID-19 නිසාවෙන් ලේ හිඟයක් ලොව පුරා පවතී. ජනවාරි මාසයේ දී, ඇමරිකානු රතු කුරුස සංගමය රෝගීන් හට මහත් අවදානම් වන්නාවූ "ජාතික ලේ අර්බුදය" ප්‍රකාශ කලේ ය. ලේ කෘත්‍රිමව නිපදවිය නොහැකි බැවින්, රුධි
Read moreCOVID-19 නිසාවෙන් ලේ හිඟයක් ලොව පුරා පවතී. ජනවාරි මාසයේ දී, ඇමරිකානු රතු කුරුස සංගමය රෝගීන් හට මහත් අවදානම් වන්නාවූ "ජාතික ලේ අර්බුදය" ප්‍රකාශ කලේ ය. ලේ කෘත්‍රිමව නිපදවිය නොහැකි බැවින්, රුධි
Read moreහිටපු කොළඹ නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය ශස්නා මුසම්මිල් පසුගිය මැයි 5 වෙනිදා පැවති බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කළාය. බ්‍රිතාන්
Read moreදෙවන ලෝක යුධ ජයග්‍රහනය සමරණ පසුගිය මැයි මස 8 වන ඉරිදාා ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි මහජන චතුරශ්‍රයේදී ගෝටා ගෝ ගමක් ආරම්භ කළේය. දෙවන ලෝක යුධ ජයග්‍රහනයට සම්බන්ධ ප්‍රංශයේ ඵෞතිහාසික ස
Read moreශ්‍රී ලංකාවේ වත්මන් පාලනයටත් රාජපක්ෂවරුන්ට දේශපාලනයෙන් ඉවත් වන්නටත් බල කරමින් එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් හි විරෝධතා ආරම්භ වී තිබේ. වෙස්ට්මින්ස්ටර්හි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්ත
Read moreජනාධිපති හා ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙසත්, පාස්කු ප්‍රහාරයේ චූදිතයන් හෙළි කොට දඬුවම් ලබා දෙන ලෙසත් බල කරමින් දෙවන වරටත් ප්‍රංශයේ ශ්‍රීලාංකිකයින් විසින් අප්‍රේල් 21 දාා සවස පැරීසියේ පිහි
Read moreදශක 5කට ආසන්න කාලයක් ප්‍රංශයේ විසූ සිංහල භාෂාව පිලිබඳ විශාරදයෙකු වූ ආචාර්ය ජිනදාස ලියනරත්නමහතා පැරීසියේදී අභවප්‍රාප්ත වූයේය. ඔහුගේ අවසන් කටයුතු අප්‍රේල් මස 21වෙනිදා පැරීසියේදී සිදුකිර
Read moreවර්තමාන රාජපක්ෂ පවුල් පාලකයන් ශ්‍රීලංකාවේ මහජනතාවගේ දෛනික ජීවිතය අපහසුතාවයට පත් කොට, ශ්‍රීලංකාව බංකොලොත් තත්වයට ඇද දමමින්, කර ගෙන යන දුර්ධාන්ත පාලනයට විරෝධය පල කරමින් වසර 74ක් අපේ රට වින
Read moreශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා වන නගරවලත්, නවසීලන්තයේ ඕ
Read moreයුක්රේනයේ සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් රටවල් 192 කට යුද විරෝධී ප්‍රකාශයක් යැවීමට පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විනාශකාරී ප්
Read moreශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පසුව අධ්‍යාපන කටයුතු සඳහා නැගෙනහිර යුරෝපයේ ලැට්වියා නගරයේ සරසවියකට පැමිණ එම අධ්‍යාපන කටයුතු අවසන් කර ප්‍රංශයට සංක්‍රමනය වී වසර දෙකක් පමණ ප
Read moreඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය නිල නිවසේ දී ජූලී චන්ග් මහත්මිය වෙනුවෙන් ඉකුත් දා (15) දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූවා ය. ජූලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවේ
Read moreමින්දනාඕ හි සිවිල් ජනතාව විසින් මෙහෙයවන සාමය ගොඩනැගීම සැමරීමේ වාර්ෂික උත්සවය නිමිත්තෙන් සතරවන සාම වර්ධන සාමූහික ක්‍රියාමාර්ගය ඉල්ලා සිටී. 2022 ජනවාරි 24 වන දින, සාම දිනය සැමරීමේ ජාත්‍යන්ත
Read moreජපන් ජාතිකයන්ට ශ්‍රී ලාංකික ආහාර පිසීම පුරුදු කරන වැඩ සටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කර තිබේ. එම වැඩසටහන යටතේ ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලාංකික ආහාර පිළියෙල කිරීමේ තරඟා
Read more“යේසුස් පැවසූ දේ අද ලෝකයේ සාක්ෂාත් කරගනු ලැබේ” යන මැයෙන් වන බයිබල් සම්මන්ත්‍රණය ආගමික ජනගහනයේ ගෝලීය පරිහානිය මධ්‍යයේ, බයිබලය පිළිබඳ පැහැදිලි පැහැදිලි කිරීමක් සභාවේ ඇදහිලිවන්තයන් 140
Read moreදෙවසරකට අධික කාලයක් පුරප්පාඩුවක්ව පැවති උතුරු ඉතාලියෙ මිලානෝ නගරයේ ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් තනතුර සඳහා ජනප්‍රිය ගායන ශිල්පිණීයක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය පත් කර ඇත. එම ධූරය
Read moreඉතාලිය තුල පිහිටි පැරණිම ස්වෙච්චා සංවිධානයක් වන ටොස්කානා ශ්‍රී ලංකා අසරණ සරණ සමිතියේ 25 වන අනුස්මරණ රිදී ජයන්ති සැමරුම 2021 නොවැම්බර් මස 28 වන දින ඉතාලියේ ඇරෙස්සෝ නගරයේදී මොන්දෝ මිග්‍රාන්ති
Read moreජර්මනියේ බර්ලින්නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සදානන්ද මහ පිරිවෙන් රජමහා විහාරාධිපති ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් බර්ලින්නුවර හුම්බෝල්ඩ්ට් ජාතික විශ
Read moreකත්මණ්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නේපාලයේ තිහාර් ලෙස හඳුන්වනු ලබන දීපාවලී උත්සවය ඉකුත්දා සමරනු ලැබීය. නොවැම්බර් 4 සිට දින පහක් පුරා නේපාලයේ දීපාවලී සැමරුම් පැවැත්වෙන අත
Read moreපැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ කඨින පිංකම දා පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්&
Read moreඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ එරට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් අතර හමුවක් ලක්නව් නුවරදී ඉකුත් දා පැවැත්විණි. “ඉන්
Read moreබයිබලය පැහැදිලි කරයි: සියලුම එළිදරව්වේ පද අපගේ කාලයේ සැබෑවට සම්බන්ධ වේ "(එළිදරව්වේ) අනාගත වාක්‍යයේ අර්ථයන් සහ අනාගත වාක්‍යට අනුව සැබෑවේ දී ඉෂ්ඨ වන දෙය මම අද ලොව පුරා සභාවලට ප්‍රකාශ ක
Read moreශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ කුසිනාරාවට වැඩම කළ මහා සංඝරත්නය වරණාසියේ ‘ගංඟා දර්ශනයක’ නිරත වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (21) සඳහන් ක
Read moreකොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හරහා ඇ.ඩො. 450,000 ක වටිනාකමින් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් අට කෝටි අනූ හත් ලක්ෂ තිස් දහස් හාරසිය පහක මුදලක් ) යුත් පීසීආර් පරීක්ෂණ කට්ටල සහ වේගවත් පරීක්ෂ
Read moreහදිසි නීතිය, මහජන ආරක්ෂක පනත, පොදු දේපල පනත ආදිය උපයෝගී කර ගනිමින් මාධ්‍යවේදීන්, විරුද්ධ මතධාරීන් හා මහජනතාව මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය උත්සාහ ගන්නවා යැයි චෝදනා කරමින් ප්‍රංශයේ පැරිස
Read more