ප්‍රංශයේ ශ්‍රීලාංකිකයෝ දෙවන වරටත් විදී බසිති



ජනාධිපති හා ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙසත්, පාස්කු ප්‍රහාරයේ චූදිතයන් හෙළි කොට දඬුවම් ලබා දෙන ලෙසත් බල කරමින් දෙවන වරටත් ප්‍රංශයේ ශ්‍රීලාංකිකයින් විසින් අප්‍රේල් 21 දාා සවස  පැරීසියේ පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වනු ලැබුණි.

ජාති, ආගම්, දේශපාලන භේදයකින් තොරව පැවැති මෙම උද්ඝෝෂණයට බොහෝ දෙනෙක් එක්වී සිටියහ.

සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS