උතුරු කොරියාවට ඇමෙරිකාවෙන් ආධාර



උතුරු කොරියාවට ආධාර ලබා දීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා රජය කියා සිටියේය.

ඇමෙරිකා රජය සූදානම් වන්නේ උතුරු කොරියාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

තමන් මෙසේ උතුරු කොරියාවට ආධාර ලබා දෙන්නේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට එකඟත්වය පළ කරමින්, සාමයට පිවිස සිටින නිසා යැයි ඇමෙරිකාව කියයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS