කොරෝනා මරණ ලක්ෂය පනී
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ ලක්ෂය ඉක්මවා ඇත.
කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යද්දී, මිලියන 1.6 ක පිරිසක් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත. රෝගය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ ගණන 3,72,000 කි.
වැඩිම මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි. ඊයේ (10) ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 18,800 කි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
(රොයිටර්)

