‘ෂැන්ෂාන්’ ජපානය කලඹයි



‘ෂැන්ෂාන්’ නමින් නම් කළ සුළි කුණාටුව, ජපානයට කඩා වැදුණි. සුළි කුණාටුව ජපානයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 252 ක වේගයකිනි.

සුළි කුණාටුව සම්බන්ධයෙන් කල්තියා අනතුරු අඟවා තිබුණු බැවින් අනාරක්ෂිත ස්ථානවලින් ජනතාව කඩිනමින් ඉවත් කෙරුණි. සුළිකුණාටුවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ කගෝෂියා පළාතට යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS