‘ඩැනියෙල්’ සුළි කුණාටුව දකුණුදිග යුරෝපය කලඹයි



‘ඩැනියෙල්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුවෙන් දකුණුදිග යුරෝපා රටවල් රැසකට බලපෑම් එල්ල වී ඇත.

හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් ග්‍රීසියෙන්, තුර්කියෙන් සහ බර්ගේරියාවෙන් මරණ වාර්තා වෙයි. මියගිය ගණන 8 ක් යැයි පැවැසෙයි. තවත් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.


RECOMMEND POSTS