සේවා අපනයන කෙරෙහි වැඩි අවධානයක්



ගෝලීය මන්දගාමිත්වය Global Slowdown භාණ්ඩ අපනයනය, විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ අපනයනය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බැවින්, ඉන්දීය රජය රඳා පවතිනු ඇත්තේ සේවා අපනයන ඉහළ නැංවීම මත යැයි පැවැසෙයි.

ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) අපනයනය සඳහා ආධාර කරනු ඇතැයි ද රජය විශ්වාස කරන බව Times of India පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ගෝලීය මන්දගාමිත්වය global slowdown, මේ වසරේ ඩොලර් බිලියන 300 දක්වා ළඟා වීමට ඉලක්ක කරගත් සේවා අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට රජය තල්ලු කර ඇත. පෙර මූල්‍ය වර්ෂය තුළ සියයට 40 ක වැඩිවීමකින් පසුව, භාණ්ඩ අපනයනය සඳහා ඉලක්කය 10-12% ලෙස නියම කිරීමට ඉඩ ඇත.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS