ලියනාඩෝ ඩිකැප්‍රියෝට චෝදනා



හොලිවුඞ් නළුවකු මෙන්ම පරිසරවේදියකු ද වන ලියනාඩෝ ඩිකැප්‍රියෝට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝගෙන් චෝදනා එල්ල වී ඇත.

ලියනාඩෝ ඩිකැප්‍රියෝට ලාබ නොලබන සංවිධාන කීපයකට මුදල් ආධාර කළ බවත්, ඇමසන් වනාන්තරය විනාශ කරමින් පැතිරුණු ළැව් ගිනිවලට එම සංවිධාන වගකිව යුතු බවත් ජනපති බොල්සරානෝ එල්ල කරන චෝදනාව යැයි පැවැසෙයි.

බ්‍රසීල ජනපතිවරයා මෙම චෝදනා එල්ල කර ඇත්තේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS