රුසියාව අලුත් විදියේ මිසයිලයක් අත්හදා බලයි



රුසියාව, නෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි, නව බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීය. මිසයිලය අත්හදා බැලුවේ රුසියන් නාවික හමුදාවට අයත් නව සබ්මැරීනයක සිටය.

එම නව සබ්මැරීනය ‘තෙවැනි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා’ යනුවෙන් නම් කර තිබේ. න්‍යෂ්ටික යුද ශීර්ෂ 6 ක් සවි කළ බැලැස්ටික් මිසයල් 6 ක් රැගෙය යෑමේ හැකියාව මෙම සම්බැරීනය සතුය.


RECOMMEND POSTS