යුක්රේනයට නවීන දිගු දුර මිසයිල



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේන රජයට නවීන දිගු දුර මිසයිල ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.

රුසියන් ආක්‍රමණයේ දී රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාරයත් එල්ල කිරීමට ඒ අනුව යුක්රේන හමුදාවට හැකියාව ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS