මියන්මාර ජුන්ටාවට විරෝධයක්



ඇමෙරිකාවෙන්, මහා බ්‍රිතාන්‍යයෙන්, ජපානයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මියන්මාර හමුදා පාලකයන්ට විරෝධයක් එල්ල වෙමින් පවතී.

මෛස් විරෝධයක් එල්ල වෙමින් පවතින්නේ, මියන්මාර හමුදා රජය, මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කීගේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය’ දේශපාලන පක්ෂය විසුරුවා හැරීමට ගත් තීරණයට විරෝධය පළ කරමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS