පාකිස්තාන මාධ්‍යවේදීන් 54 කට කොරෝනා
පාකිස්තානයේ මාධ්‍යවේදීන් 54 දෙනකුට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය.
පාකිස්තානයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ඉහළ අගයක් ගෙන ඇතැයි පැවැසෙයි.
ගතවුණු පැය 24 ඇතුළත ආසාදිතයන් 1,476 ක් හඳුනා ගැණුනු බවත් සමස්ත ආසාදිතයන් ඒ අනුව 8,200 පසු කළ බවත් පැවැසෙයි. පාකිස්තානයෙන් ‘කොවිඞ් 19’ මරණ 667 ක් වාර්තා වේ.
ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)