නිරෝධායනය වෙන්න බැරි නම් හිරේ
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධායන කි‍්‍රයාවලියට ලක්වීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට වසරක සිර දඬුවමක් හෝ ඕස්ටේ්රලියානු ඩොලර් 5,000 ක දඬයක් නියම කරන බව එරට රජය පවසා ඇත.
වයිරස ආසාදිතයකු ඇසුරු කළැයි දැනගත් සැවොම දින 14 ක් ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියකට ලක් වී නිවෙස්වල රැඳී සිටිය යුතු යැයි ඕස්ටේ්රලියා රජය පවසා ඇත. ඕස්ටේ්රලියාවෙන් හමුවුණු ‘කෝවඩි 19’ කොරෝනා අසාදිතයන් ගණන 194 කි.
(ඬේලිමේල්)