තීරු බදු සියයට 15 ක් දක්වා අඩු කරයි



සාකච්ඡාවලින් පසු, දකුණු කොරියාවට පැනවීමට සූදානම් වූ සියයට 25 ක තීරුබදු සියයට 15 තෙක් අඩු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

දකුණු කොරියා රජය, තම නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා දෙරටටම වාසිදායක අන්දමින් එකඟතාවක් ඇති කර ගත් බැවින්, දකුණු කොරියාවට පැනැවීමට සූදානම් වූ තීරුබද්ද සියයට 15 තෙක් අඩු කිරීමට තමන් පියවර ගත් බව ට්‍රම්ප් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS