ට්‍රම්ප්ගේ මන්දිරයෙන් රහස් ලියවිලි හමුවෙලා



එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා හි පිහිටි ‘මා අ ලාගෝ’ මන්දිරය සෝදිසි කළ අවස්ථාවේදී, ‘යුක්තියට බාධා’ වන ආකාරයේ ලියකියවිලි රැසක් සොයා ගෙන ඇතැයි ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව පවසයි.

එෆ්.බී.අයි. පරීක්ෂකවරුන්, හදිසියේ ට්‍රම්ප්ගේ මන්දිරයට කඩා වැදී එය සෝදිසි කළේ පසුගිය අගෝස්තු 8 වැනිදාය. එය හිටපු ජනාධිපතිවරයාගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය. එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කළ සෝදිසි කිරීම නීත්‍යාණුකූල නොවන බවට ද ට්‍රම්ප් චෝදනා නගන්න විය‍. ට්‍රම්ප් චෝදනා නගන්න වූයේ එයට දේශපාලනික වශයෙන් තමන්ට එල්ල වුණු කෙණෙහිලිකමක් බවය.

(රොයිටර්)


RECOMMEND POSTS