ට්‍රම්ප්ගේ තීරු බදු දිගටම

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු දිගටම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකන් ෆෙඩරල් අභියාචනාධිකරණය අවසර දී ඇත.
ෆෙඩරල් අභියාචනාධිකරණය මෙසේ අවසර ලබා දුන්නේ, එම තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය නීතීඥවරුන් ලබා කළ අභියාචනාව සැලකිල්ලට ගනිමිනි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙසේ තීරු බදු පනවා ඇත්තේ ඇමෙරිකන් ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් වීම වළක්වමිනි.
(ඒ.එෆ්.පී.)

