ජර්මන් මුදල් ඇමැති යුක්රේනයේ



ජර්මන් බලශක්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය රොබට් හෙබෙක් හදිසියේ යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.

ඒ රුසියන් ප්‍රහාරවලින් විනාශ වූ යුක්රේනය යළි ගොඩනැගීමට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමය.

යුක්රේනය යළි ගොඩනැගීමේ දී සහාය ලබා දීමට ජර්මන් රජය කැමැත්ත පළ කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS