චීනයෙන් පාකිස්තානයට ණය



පාකිස්තානයට චීනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ ණය මුදලක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දරුණු ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයට මෙය විශාල සහනයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයෙන් හිමිවූ මෙම මුදල් හේතුවෙන් කඩාවැටී තිබූ පාකිස්තානයේ විදේශ විනිමය සංචිතය ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS