කොරෝනා මරණ ලක්ෂ 5 ක්



ප්‍රබලත්වය අඩු‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු මේ වනවිට ලොව සමස්ත ‘කොවිඩ් 19’ මරණ ලක්ෂ 5 පසු කර ඇති බවත් ගෝලීය සමස්ත ආසාදිතයන් ගණන මිලියන 130 පසු කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ කියා සිටියේ එහි ප්‍රධාන ක්‍රියාකාරියකු වන අබ්දී මොහොමද්ය. ‘ඔමික්‍රෝන්’ විකෘතිය පළමු වරට හඳුනා ගැනීම සිදුවූයේ පසුගිය 2021 නොවැම්බරයේය. අද ‘ඩෙල්ටා’ විකෘති ප්‍රභේදය අභිබවා යමින් ලොව ප්‍රධාන ‘කොවිඩ් 19’ විකෘතිය බවට පත් වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ය.

(රොයිටර්)


RECOMMEND POSTS