කෙන්යා පොලිසියෙන් වෙඩි



කෙන්යාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී විරෝධතකරුවන් සහ කැරැලි මර්දන පොලිසිය අතරේ දරුණු ගැටුම් හටගත් අතර, ඊයේ (8) දිනයේ පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගිය විරෝධතාකරුවන් ගණන 11 කි. පොලිස් නිලධාරීන් පනස් දෙදෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය, ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත්, එය විරෝධතාකරුවන් ප්‍රකෝපකාරී කිරීමට හේතුවක් වුණු බවත් කෙන්යා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


RECOMMEND POSTS