කාබුල් පල්ලියක බෝම්බයක් පිපිරී 35 ක් මරුට



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියක බෝම්බයක් පිපිරී යෑමෙන් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කට ආසන්නය.

බෝම්බය පුපුරා ගියේ සන්ධ්‍යාවේ දේව මෙහෙය පැවැත්වෙද්දීය. බෝම්බ ප්‍රහාරයෙන් පල්ලියට පමණක් නොව, ඒ අසල පිහිටි ගොඩනැගිලි රැසකට ද දරුණු හානි සිදුවිය.

(රොයිටර්)


RECOMMEND POSTS