ඉන්දියාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට

ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ මගීන් සඳහා පමණක් වෙන්වූ යකඩ වැල් පාලමක්ල කඩා වැටීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 33 කි.
මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ සංචාරක ස්ථාන නැරැඹීමට පැමිණෙන පිරිස් ගංගාව හරහා යන්නේ මෙම පාලමෙන් බව පැවැසෙයි.
මියගියේත් තුවාල ලැබුවේත් එසේ පාලම තරණය කරමින් සිටි සංචාරකයන් යැයි පැවැසෙයි.
පාලම නිසි ලෙස නඩත්තු නොකිරීම අනතුරට හේතුව යැයි ද පැවැසෙයි.

