ඉන්දියාව සමඟ සාකච්ඡාවට සූදානම්



දේශසීමා අර්බුදය ඇතුළු අනෙකුත් අර්බුද සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසයි.

දෙරට අතර පවතින අර්බුදවලට විසඳුම යුද්ධය නොවේ යැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ. දෙරටටම අර්බුදයක් වී ඇති විරැකියාව සහ ධරිද්‍රතාව තුරන් කිරීමට ඉන්දියාවත් පාකිස්තානයත් එකමුතු විය යුතු යැයි ද ෂෙහ්බාස් ෂරීෆ් පෙන්වා දී තිබේ.


RECOMMEND POSTS