ඇමෙරිකාවේ හෙලිකොප්ටර් අනතුරක්



ඇමෙරිකන් හමුදාවට අයත් බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා දෙකක් පුහුණු මෙහෙයුමක් අතරතුරේ කඩා වැටුණි. අනතුර සිදුවූයේ කෙන්ටකි ප්‍රාන්තයේය.

හෙලිකොප්ටර් යානාවල සිටි ගුවන් හමුදා සෙබළුන් සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වන්න ඇතැයි සැක කෙරේ.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)
 


RECOMMEND POSTS