ඇමෙරිකාවේ වඳුරු උණ ආසාදිත දරුවෝ 31 ක්



ඇමෙරිකාවේ ‘මංකිපොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ව්‍යාප්තිය දරුණු බවත්, ‘වඳුරු උණ’ ආසාදිත දරුවන් ගණන 31 ක තෙක් ඉහළ ගොස් ඇති බවත් එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙම දරුවන් 31 දෙනා ප්‍රාන්ත 11 කින් වාර්තා වෙයි. මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ‘වඳුරු උණ’ ආසාදිතයන් ගණන 18,989 කි. මේ අතර ඇමෙරිකාවෙන් පළමු වරට ‘වඳුරු උණ’ මරණයක් ද වාර්තා වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS