ඇමෙරිකන් සාමකතාවලට යුක්රේනයේ කැමැත්ත



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකාව මැදිහත් වීමෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා යුක්රේනයේ කැමැත්ත හිමිවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, යුක්රේනයේ සංචාරයක නියැලෙන ජර්මන් චාන්සලර් සමග එක් වී පැවැති මාධ්‍ය හමුව අතරතුරේය. යුක්රේනයට අසාධාරණයක් නොවන විදියේ ඕනෑම එකඟතාවක​ට යුක්රේනයේ කැමැත්ත හිමිවනු ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS