ඇමෙරිකන් ආක්‍රමණයකට ඉඩ දෙන්නේ නෑ



ඇමෙරිකන් ආරක්ෂක අංශ දේශසීමා හරහා මෙක්සිකෝවට පැමිණ මෙක්සිකෝව ආක්‍රමණයට ඉඩක් ලබා දෙන්නේ නැති බව මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් කියයි.

මෙක්සිකෝ ජනපතිවරයා මෙසේ පැවැසුවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයක් මුල්කොට ගනිමිනි.

මෙක්සිකෝවේ ක්‍රියාත්මක ආයුධ සන්නද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි, ත්‍රස්ත කල්ලි ලෙස නම් කරනවා යැයි ජනපති ට්‍රම්ප් පවසා ඇත. මෙක්සිකෝව ඇමෙරිකාවේ අසල්වැසියාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS