අමංගල්‍යයකට 50 කට අවසර



‘කොවිඞ් 19’ වයිරසය යම්තාක් දුරකට පාලනය කර ගැනීමට සමත්වීමත් සමඟ අවමංගල අවස්ථාවකට සහභාගී විය හැකි ගණන 10 දෙනාගේ සිට 50 තෙක් වැඩි කිරීමට නවසීලන්ත රජයේ අවසරය  හිමිවී ඇත.

එසේ වුවත් සමාජ දුරස්ථභාවය රැක ගැනීම අනිවාර්ය යැයි නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසා ඇත.

නවසීලන්තය ලොක්ඩවුන් තහංචි ලිහිල් කර ඇති බවත්, තහංචි ලිහිල් කිරීමේ දෙවැනි අදියර මේ වනවිට ආරම්භ වී ඇති බවත් පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS