අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස් කරගන්න
'කොවිඩ් 19' ව්‍යාප්තිය සහ අධික සීත කාලගුණය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැස් කර ගන්නැයි චීන රජය එරට වැසියන් ට උපදෙස් ලබා දී තිබේ.
'කොවිඩ් 19' ව්‍යාප්තිය හේතුවෙන් නගර සහ පළාත් එකිනෙක මුළුමනින්ම වසා දැමෙන අතර ඒවා යළි විවෘත කිරීම සිදුවන්නේ සියලුම ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ඔවුන් වෙන් කිරීමෙන් පසුවය.
මේ වනවිට චීනයට බලපා ඇති දැඩි සීතල කාලගුණය හේතුවෙන් එරට එළවළු නිෂ්පාදනය ද සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බව ද පැවැසෙයි.
(ඒ.ඒෆ්.පී.)