හිටපු ජනපති වසර 5 ක් හිරේ



මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට පස් වසරක සිර දඬුවම් හිමිවී ඇත.

ඒ, ජනපති ලෙස කටයුතු කරද්දී, ඇමෙරිකන් සමාගමකින් ඩොලර් බිලියනයක් සිය පෞද්ගලික ගිණුමට බැර කර ගැනීමේ චෝදනාවට වරදකරු වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙම මුදල් ලබාගෙන ඇත්තේ එම සමාගමට සංචාරක දිවයිනක් ලබා දීම වෙනුවෙන් යැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS