සුඩාන කොලරා වසංගතය ඔඩුදුවයි



සුඩානයේ කොලරා වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ බිය පළ කරයි. සුඩාන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, මේ වනවිට එරටින් වාර්තා වන කොලරා මරණ සංඛාව 172 කි.

කොරලා රෝගීන් වැඩියෙන්ම හමුවී ඇත්තේ කර්ටෝම් පළාතෙනි. දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ සංගමය පවසා ඇත්තේ, රෝහල්ගත වූවන්ට අමතරව තවත් දස දහසකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවය. පසුගිය සතියේ පමණක් එක් දිනකින් වාර්තා වූ කොලරා ආසාදිතයන් ගණන 500 කි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS