යුරෝපයේ වඳුරු උණ ව්‍යාප්තියේ අඩුවක්



යුරෝපයේ වඳුරු උණ (මන්කි පොක්ස්) වයිරස ව්‍යාප්තියේ අඩුවක් දකින්න ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පවසා ඇත්තේ යුරෝපා රටවලින් ලැබෙන දත්ත පාදක කර ගනිමිනි.

වඳුරු උණ (මන්කි පොක්ස්) ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ යුරෝපා රටවල් කේන්ද්‍ර කොට ගනිමිනි. වඳුරු උණ සමලිංගික පිරිමින් අතරේ බහුලව ව්‍යාප්ත වෙයි. මෙය වසූරිය සහ පැපොල වයිරස අතරමැද තත්ත්වයකි.

(රොයිටර්)


RECOMMEND POSTS