මෝල්ටාවෙත් කොරෝනා



මැදපෙරදිග දූපත් රාජ්‍යයක් වන මෝල්ටාවෙන් ද කොරෝනා වයිරස ආසාදිතයකු හමුවී ඇත.
මෙම ආසාදිතයා ඉතාලියේ සිටි පැමිණි 12 හැවිරිදි දැරියක යැයි ද පැවැසෙයි.

ඇය වසංගත රෝග නිවාරණ ඒකකයේ හුදෙකලා කර ප්‍රතිකාර ලබා දෙන බවත් ඇගේ තත්ත්වය බරපතල නොවන බවත් මෝල්ටා සෞඛ්‍ය ඇමැති ක්‍රිස් ෆියර්නේ පවසා ඇත.

දැරියගේ මාපියන් සහ සොහොයුරිය ද නිරෝධානය කර තැබෙන බවත් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS