මුම්බායි ප්රහාරයට වසර 11 ක් සපිරේ
2008 නොවැම්බර් 26 සිට 29 තෙක් ඉන්දියාවේ මුම්බායි නුවර කැලඹූ ත්රස්ත ප්රහාරයට වසර 11 ක් ගත වී ඇත.
ඒ වෙනුවෙන් මුම්බායි නුවර සැමරුම් පැවැත්විණි. ප්රහාරය එල්ල කළේ පාකිස්තානයේ සිට පැමිණි ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය ත්රස්තවාදීන්ය. ප්රහාරයෙන් 160 ක් මියගිය අතර තුවාල ලැබූ ගණන 300 ඉක්මවයි. ඒ අතර ඇමෙරිකානුවෝ ද වෙති.
(රොයිටර්ස්)