මිලියන 36 කට රැකියා නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ මිලියන 36 කට රැකියා අහිමි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රැකියා නොමැති ඇමෙරිකානුවන් වෙනුවෙන් රජයෙන් විශේෂ දීමනාවක් හිමිවන අතර මෙම මිලියන 63 දෙනා එම දීමනාව  ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බව ද පැවැසෙයි.

‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් සහ මරණ වැඩියෙන්ම වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. එසේ වුවත් ඇමෙරිකාව අදියරෙන් අදියර විවෘත කිරීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS