මැලේසියා රජු අගමැතිවරයකු පත් කරයි
මැලේසියානු රජු එරට නව අගමැති ලෙස හිටපු අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා මෙන්ම බර්සාටු පක්ෂයේ සභාපතිවරයා ද වන මුහුයිදීන් යුසීන් පත් කළේය.
මැලේසියානු අගමැති ධුරය පුරප්පාඩු වූයේ, එම ධුරයේ කටයුතු කළ ආචාර්ය මහතීර් මොහොඞ් ඉන් ඉවත් වීමෙනි. මහතීර් මොහොමඞ්ගේ ඉවත් වීම සිදුවූයේ හටගත් දේශපාලනික අර්බුදයක් මුල්කොට ගනිමිනි.
(රොයිටර්)