බ්‍රසීලයේ වයිරස මරණ 1,000 පනී



බ්‍රසීලයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ 1,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ලතින් ඇමෙරිකානු රටවලින් කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැට කන රාජ්‍යයක් වන්නේ බ්‍රසීලයයි. අද (11) වනවිට බ්‍රසීලයෙන් මරණ 1,056 ක් වාර්තා වේ. ආසාදියන් 19,638 ක් හමුවී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS