ප්‍රියංකා චොප්රාට දොස්
ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ජෝජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන විරෝධතාකරුවන් වෙනුවෙන් බොලිවුඞ් නිළි ප්‍රියංකා චොප්රා හඬ නැගුවේ යැයි ඇයට සමාජ මාධ්‍ය ඔස්සේ දොස් අහන්න සිදුවී ඇත.
ප්‍රියංකා චොප්රා ට චෝදනා එල්ල වී ඇත්තේ ඉන්දියාවේ බහුතරය වන හින්දු ජාතිකයන්ගෙන් එරට මුස්ලිම්වරුන්ය සිදුවන අසාධාරණකම් පෙනි පෙනී නිහඬ සිටිමින්, ඇමෙරිකාවේ කළු ජාතිකයන් වෙනුවෙන් හඬ නැගීමට විරෝධය දක්වමිණි.
(අල් ජසීරා)